Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Posture ඉරියව්ව
  Pot hole ගල් වන
  Potash පොටෑෂ්
  Potassium පොටෑසියම්
  Potassium permanganate පොටෑසියම් ප'මැංගනේට්
  Potency සඵලතාව; බලය
  Potential විභවය
  Potential ,Electrical විද්‍යුත් විභවය
  Potential energy විභව ශක්තිය
  Potential gamete සම්භාව්‍ය ජන්මාණුව
  Potometer පානමානය; උත්ස්වේදනමානය
  Potter's clay වළන් මැටි
  Poultice පාප්පය
  Poultry farming කුකුළන් ඇති කිරීම
  Powdered milk පිටි කිරි
  Power ක්ෂමතාව; බලය
  Power of a lens කාචයක බලය
  Practical ප්‍රායෝගික; ව්‍යවහාර
  Prawn ඉස්සා
  Pre formation පුරානිර්මාණය
  Pre-erythrocytic phase පුර්වරක්තාණුක අවස්ථාව
  Pre-infective stage පූර්වාසාදන අවස්ථාව; පූර්ව-ආසාදන අවස්ථාව
  Pre-synaptic membrance පූර්ව උපාංග පටලය
  Pre-tarsus පූර්ව පාදකුර්චය; පූර්ව ඌරුව
  Precambrian (or Archaen ) era ප්‍රාක්කේම්බ්‍රීය යුගය; ආකීය යුගය
  Precipice ප්‍රපාතය
  Precipitate අවක්ෂේප කරනවා; අවක්ෂේපය
  Precipitation අවක්ෂේපණය
  Precipitation (Geographical) වර්ෂණය
  Precision යථාතථ්‍යය
  Preconditioned පූර්ව තත්ත්වාරෝපිත
  Precursor (chemical) පූර්වගයා; පූර්වගය
  Precystic පුර:කෝෂ්ඨ
  Predator විලෝපිකයා
  Predecessor පූර්වගාමියා
  Predominantly female පුමුඛ වශයෙන් ගැහැණු
  Pregenital පුරෝජනක
  Pregnancy ගර්භිණීභාවය
  Pregnant ගර්භිණී
  Prehistoric ප්‍රාගෛතිහාසික
  Premature නොමේරූ; අපරිණත
  Premaxilla පුර්වෝර්ධ්වහනු අස්ථිය; පූර්ව-ඌර්ධ්වහනු අස්ථිය
  Prementum පුරෝමෙන්ටම
  Premolar පුරශ්චාර්වකය
  Prenatal පුර:ප්‍රසව
  Pressure පීඩනය
  Pressure belt පීඩන තීරය
  Pressure graph පීඩන ප්‍රස්තාරය
  Pressure movement පීඩන චලනය
  Pressure system පීඩන මණ්ඩලය; පීඩන පද්ධතිය

Results  4050  -  4100 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.