Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  End point අන්ත ලක්ෂ්‍යය
  Endergonic reaction ශක්ත්‍යවශෝෂක ප්‍රතික්‍රියාව
  Endosmosis අන්තරාස්‍රැතිය
  Endothermic තාපාවශෝෂක
  Endothermic compound තාපාවශෝෂක සංයෝගය
  Endothermic reaction තාපාවශෝෂක ප්‍රතික්‍රියාව
  Energetics ශක්ති විද්‍යාව
  Energy ශක්තිය
  Energy band ශක්ති කලාපය
  Energy barrier ශක්ති බාධකය
  Energy change of atom පරමාණුවේ ශක්ති විපර්යාසය
  Energy conversion ශක්ති පරිවර්තනය
  Energy density ශක්ති ඝනත්වය
  Energy diagram ශක්ති සටහන
  Energy efficiency ශක්ති ක්ෂමතාව
  Energy level ශක්ති මට්ටම; ශක්ති තලය
  Energy mass cycle ශක්ති ස්කන්ධ චක්‍රය
  Energy metabolism ශක්ති පරිවෘත්තිය
  Energy of activation සක්‍රියණ ශක්තිය
  Energy quantum ශක්ති කොවොන්ටම
  Energy unit ශක්ති ඒකකය
  Engineering chemistry ඉංජිනේරු රසායන විද්‍යාව
  Enol form ඊනොල් ආකාරය
  Enolate anion ඊනෝලේට් ඇනායනය
  Enolic ester type ඊනෝලික එස්ටර් ආකාරය
  Enriched air ( Oxygenated air) ඔක්සිජනීකෘත වාතය
  Enrichment ආඪ්‍යකරණය
  Enthalpy එන්තැල්පිය
  Enthalpy change එන්තැල්පි වෙනස
  Enthalpy density එන්තැල්පි ඝනත්වය
  Enthalpy function එන්තැල්පි ශ්‍රිතය
  Enthalpy of freezing හිමායනයේ එන්තැල්පිය
  Enthalpy of fusion විලයන එන්තැල්පිය
  Enthalpy of hydration හයිඩ්‍රීකරණයේ එන්තැල්පිය
  Enthalpy of ionization අයනීකරණයේ එන්තැල්පිය
  Enthalpy of melting ද්‍රවණයේ එන්තැල්පිය
  Enthalpy of solution ද්‍රාවණයේ එන්තැල්පිය
  Enthalpy of vaporization වාෂ්පීකරණයේ එන්තැල්පිය
  Entropy එන්ට්‍රෝපිය
  Entropy change එන්ට්‍රොපි වෙනස
  Envelope conformation ආවර ස්වරූපය
  Enzyme එන්සයිම
  Enzyme activity එන්සයිම ක්‍රියාව
  Enzyme induction එන්සයිම ප්‍රේරණය
  Enzyme repression එන්සයිම පරිපීඩනය
  Enzyme- substrate complex එන්සයිම-උපස්තර සංකීර්ණය
  Enzymolysis එන්සයිමීය ජාරණය
  Eolic geology වායවීය භූ විද්‍යාව
  Epimer අපි- අවයවිකය
  Epimeride අපි- අවයවිකය

Results  4050  -  4100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.