Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Voyeurism කාමදර්ශනාස්වාදය
  Vulgar අශ්ලීල
  Vulgarise අශ්ලීලකරණය; ග්‍රාම්‍යකරණය
  Wagon stage වැගන් වේදිකාව; වාහන වේදිකාව
  Wail විලාපය; වලප; පරිදේවනය; ළතෝනිය
  Waistcoat කොට කබාය
  Waiting room නැවතීම් ශාලාව; පොරොත්තු කාමරය; විවේකාගාරය
  Walk way පියමග
  Walking surface රංග පෘෂ්ඨය
  Waltz වෝල්ට්ස් නැටුම
  War cry රණ හඩ
  War dance යුද නැටුම; රණ රංගය
  Warble ස්වර ස්පන්දනය; කූජනය
  Wardrobe ඇඳුම් අල්මාරිය
  Warehouse ගුදම
  Warm up පිබිදවීම; උණුහුම් කිරීම; ප්‍රබෝධනය
  Warning අනතුරු ඇඟවීම; අවවාදය
  Watch-word මුර පාඨය
  Water colours දිය සායම්
  Waterproof දියවරණ; ජලපිහිත; ජලරෝධක; ජලනිවාරක
  Watersport දියකෙළිය
  Wattage වෝටීතාව; වොට් සංඛ්‍යාව; වොට් ගණන
  Wave, New නව රූල්ල
  Wax ඉටි
  Wax engraving ඉටි උත්කීරණය
  Waxen ඉටිමුවා
  Web දැල; ජාලය; ගෙතුම් පථය
  Webbing සියොදූව; ජාල කරණය; දැල් ගෙතීම
  Weekly සප්තාහිකය
  Well read බහුශ්‍රැත; බහුපඨිත
  Well-made play සුසාධිත නාටකය
  Weltanshaung ලෝකාන්වේෂණය
  Western story බටහිරගත කතාව; ප්‍රතිචීන කතාව
  Whining sound අතිනාසික ශබ්දය
  Whirl සුළිය; කැරකීම; කරකවනවා
  Whisper කොඳුරනවා
  Whisper stage ජනාන්තික භාෂණය
  Whistle සිවුරුහන; සිවුරුහන් කිරීම; නලාව
  White magic ශාන්තිකර්මය; සෙත්ශාන්තිය
  Wig ප්‍රතිශීර්ෂකය; හවරිය
  Wind pipe ශ්වාස නාලය
  Window sash කවුළු පියන
  Wing පාර්ශ්ව භාගය
  Winner ජයග්‍රාහකයා; ජයග්‍රාහියා
  Wire කම්බිය
  Wisdom ප්‍රඥාව
  Wit වාක්පාටවය; වාක්පටුත්වය
  Witchcraft මායාකර්මය
  Witticism නර්මෝක්තිය; බුහුටි කියමන; රසිකෝක්තිය
  Witty හාස්‍යෝත්පාදක

Results  4000  -  4050 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.