Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Elevation of boiling point තාපාංක ආරෝහණය
  Elimination ඉවත් කිරීම; බැහැර කිරීම; නිර්ගමය
  Elimination reaction ඉවත් කිරීමේ ප්‍රතික්‍රියාව; නිර්ගම ප්‍රතික්‍රියාව
  Elixir අමෘතය
  Ellipsometry ඉලිප්ස මිතිය
  Elliptic polarization ඉලිප්සීය ධ්‍රැවණය
  Eluant ප්‍රක්ෂාලකය
  Eluate ප්‍රක්ෂාලිතය
  Elute ප්‍රක්ෂාලනය කරනවා
  Elution ප්‍රක්ෂාලනය
  Elution chromatography ප්‍රක්ෂාලන වර්ණලේඛ ශිල්පය
  Elution volume ප්‍රක්ෂාලන පරිමාව
  Elutriation ධෝවනය
  Emanation නිස්‍රාවය
  Emanation electrometer නිස්‍රාව විද්‍යුත්මානය
  Embedding එබ්බීම
  Embolite එම්බොලයිට්
  Embrittlement ශකලීභවනය
  Embryology කලල විද්‍යාව
  Emerald මරකත
  Emerson calorimeter එම'සන් කැලරිමීටරය
  Emery එමරි
  Emery cloth එමරි රෙදි
  Emetic වමනකරය; වමනකාරක
  Emission විමෝචනය
  Emission spectrum විමෝචන වර්ණාවලිය
  Emitron එමිට්රෝනය
  Emollient සුමුදුකරය
  Empirical chemistry ආනුභවික රසායන විද්යාව
  Empirical formula ආනුභවික සූත්‍රය
  Empirical law ආනුභවික නියමය
  Empirical temperature ආනුභවික උෂ්ණත්වය
  Emulsification තෛලෝදකරණය
  Emulsifier තෛලෝදකරය
  Emulsify තෛලෝද කරනවා
  Emulsifying agent තෛලෝදකාරකය
  Emulsion තෛලෝදය
  Emulsion colloid (Emulsoid) තෛලෝදාභය
  Emulsoid තෛලෝදාභය
  Enamel එනැමල්
  Enamel glaze එනැමල් ඔපය
  Enantiomer ප්‍රතිරූපඅවයවය
  Enantiomorph ප්‍රතිරූපය
  Enantiomorphic ප්‍රතිරූපී (ප්‍රතිවිරුද්ධරූපී)
  Enantiomorphism ප්‍රතිරූපතාව
  Enantiomorphus ප්‍රතිරූපී (ප්‍රතිවිරුද්ධරූපී)
  Enantiotropic යුගලාවර්තී; යුගලාවර්තක
  Enantiotropy යුගලාවර්තනය
  Enclosed phase සමාවෘත කලාව
  Enclosing phase සමාවරණ කලාව

Results  4000  -  4050 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.