Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Bamboo painting උණබම්බු සිත්තම
  Ban තහනම
  Banal නිසරු; සුලබ; හිස්
  Band බෑන්ඩ් වාදක වෘන්දය; පටිය
  Bar (ස්වර රචනයේ) පාදය
  Barbarism ම්ලේච්ඡත්වය
  Bard වන්දි භට්ටයා
  Baritone බැරිටෝනය; අතිමන්ද්‍ර ස්වරිකයා
  Baroque theatre බැරෝක් රංගශාලාව
  Barrel drum බරණි බෙරය
  Barrel lighting බැරල් ආලෝකනය
  Base පාදම; මන්ද්‍රස්වරය; මන්ද්‍රස්වර
  Base and superstructure පදනම හා මතුමහල; උපරිතලය
  Base line පාදම් රේඛාව
  Basement අධස්ථලය
  Bashfulness ලජ්ජාශීලතාව; බයාදුකම
  Basic exercise මුලික අභ්‍යාසය
  Basilica බැසිලිකාව; බැසිලිකා ශෛලිය
  Basis පදනම; ප්‍රතිෂ්ඨාව
  Bass මන්ද්‍රස්වරය; මන්ද්‍රස්වර; මන්ද්‍රස්වරික
  Basset horn බැසට් නලාව
  Bassoon බැසුන් නලාව
  Bastard title ග්‍රන්ථනාමාර්ධය; නාමාර්ධය
  Bathos රසපතනය
  Batten flood light බුබුලු වැට
  Battle dress රණ වෙස
  Battle piece රණ වාද්ය ඛණ්ඩය
  Beads පබළු; ප්‍රවාල; ගුලිකා; පවලම්
  Beak head තුඩු හිස
  Beam ආලෝක කදම්බය; ආලෝක ධාරාව
  Beard රුවුළ
  Beat ආඝාතය; තිත
  Beat generation බීට් පරපුර
  Beauty සුන්දරත්වය; රමණීයතාව; සෞන්දර්යය
  Bedroom farce ශයනාගාර ප්‍රහසනය
  Beginner නවකයා; ආධුනිකයා
  Behaviour චර්යාව
  Beige බේජ් වර්ණය
  Being සත්තාව
  Belief විශ්වාසය
  Believe විශ්වාස කරනවා
  Bell සීනුව
  Below පහළ; යට; පහළින්; යටින්
  Betray පාවා දෙනවා
  Between acts අංකාන්තරය; අංක-අන්තරය
  Bi-monthly ද්විමාසික; ද්විමාසිකය; අර්ධ මාසිකය
  Bias පක්ෂග්‍රාහිත්වය
  Biblioclasm ග්‍රන්ථනාශය
  Biblioclast ග්‍රන්ථනාශක
  Bibliography ලේඛන නාමාවලිය; ග්‍රන්ථ නාමාවලිය

Results  400  -  450 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.