Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  bank switching සංචිත මාරුව
  bank, data බැංකුව, දත්ත: සංචිතය, දත්ත
  bar code reader තීරු කේත කියවනය
  bar code scanner තීරු කේත සුපරික්ෂකය
  bare board නග්න පුවරුව
  barrel printer බැරල මුද්‍රකය
  base පාදුය:සමුදාය: මුලය
  base 10 10 පාදය
  base 16 16 පාදය
  base 2 2 පාදය
  base 8 8 පාදය
  base address මුල යොමුව
  base concept, data සමුදාය සංකල්පය, දත්ත
  base management system, data සමුදා කළමනාකරණ පද්ධති , දත්ත
  base notation මුල අංකනය
  base number මූල අංකය
  base, data සමුදාය, දත්ත
  baseband coaxial cable පාදක කලාප සමාක්ෂක යොත
  baseband transmission මූල කලාප සම්ප්‍රේෂණය
  based system, knowledge මූල පද්ධතිය, දැනුම
  baseline document මූල රේඛා ලේඛනය
  Basic Input/ Output System(BIOS) මූලික ආදාන / ප්‍රතිදාන පද්ධතිය
  BASIC language බේසික් භාෂාව
  basic linkage මූලික සන්ධානය
  batch කාණ්ඩය
  batch file කාණ්ඩ ගොනුව
  batch job කාණ්ඩ කාර්යය
  batch processing කාණ්ඩ සැකසුම
  batch processing mode කාණ්ඩ සැකසුම් ප්‍රකාරය
  batch total කාණ්ඩ එකතුව
  batching කාණ්ඩ කිරීම
  batten system අඩුත්තු පද්ධතිය
  battery backup බැටරි උපස්ථය
  baud බෝඩ්
  baudot code බෝඩෝ කේතය
  beep බීප්
  Beginning Of Tape marker (BOT) පටියේ ආරම්භය
  Bench mark මිනුම් ප්‍රමිතිය
  Bench mark problems මිනුම් ප්‍රමිති ගැටලු
  Bench mark tests මිනුම් ප්‍රමිතකරණය
  Bench marking මිනුම් ප්‍රමිතිකරණය
  Bernoulli drive බර්නුලිධාවකය
  Beta test දෙවෙනි පරික්ෂාව: බීටා පරික්ෂාව
  bezier curve බෙසියේ වක්‍රය
  bidirectional ද්වීදිශා
  bidirectional printer ද්වීදිශා මුද්‍රකය
  bifurcation දෙකට බෙදුීම
  binary ද්වීමය
  binary arithmetic ද්වීමය අංක ගණිතය
  binary arithmetic operation ද්වීමය අංක ගණිත මෙහෙයුම

Results  400  -  450 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.