Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2136 terms on  Pottery and Ceramics  Glossary

     Term Term Description
  Cone sets කේතු කට්ටල
  Cone stand කේතු දරණුව
  Cone, Senior මහා කේතුව
  Conoidal (pointed) කේතුක; ශෘංගාකාර
  Constituent materials සංඝටක ද්‍රව්‍ය
  Constriction ඇහිරීම
  Contact dermatitis ස්පර්ශවාහී චර්මාබාධ
  Container කොරහ; බඳුන
  Contamination අපවිත්‍රණය
  Contextual data ප්‍රාසංගික දත්ත
  Continuous dryer නිරන්තර ශෝෂකය
  Continuous roulette අවිච්ඡින්න රූලේටය
  Controlled-crawl glaze කොරසැඩි කාචය
  Convection සංවහනය
  Convoluted bowl රැළි දැමූ පාත්‍රය
  Cooking -pots පාක භාණ්ඩ
  Cooling chimney සිසිලන චිමිනිය
  Cooling gradient සිසිලන ශීඝ්‍රතාව
  Cooling time සිසිලන කාලය
  Cooling zone සිසිලන කලාපය
  Cord marking රැහැන් මුද්‍රණය
  Cordon මේඛලාව
  Corner-point vessels මධ්‍ය කෝණික භාජන
  Corrode විඛාදනය වෙනවා
  Corrugated surface රැලි පෘෂ්ඨය
  Costrel අල්ලු භාජනය
  Course වරිය
  Crackle ඉරි දැමීම
  Crackle glazed surface ඉරි තැළූ කාච පෘෂ්ඨය
  Craft knife blade ශිල්ප පිහි තලය
  Craftsman ශිල්පියා
  Crank ක්‍රෑන්කය
  Crawling කැටි වීම; ගොලගැට සිටීම
  Crazing ඉරි දිවීම
  Cremation urns ආදාහන බරණි
  Crenelated වකරැලි සහිත
  Crescent mark සඳකලා (භාණ්ඩ)
  Crop residues බෝග ශේෂ
  Crucible කෝව
  Crude kaolin අමු කෙයොලින්
  Crush කුඩු කරනවා
  Crushed pottery කැබිලිති කුඩු
  Crushed shell බෙලිකටු කුඩු
  Crushed stone ගල් කුඩු
  Crushing strength (of a brick) පීඩක ශක්තිය
  Crystal development ස්ඵටික වර්ධනය
  Crystal formation ස්ඵටික සෑදීම
  Crystal glaze ස්ඵටික කාච ද්‍රව්‍ය
  Crystal lattice ස්ඵටික දැලිස
  Crystal spectrum ස්ඵටික වර්ණාවලිය

Results  400  -  450 of 2136 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.