Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Capon කර ඇඹූ කුකුළා
  Capric acid කැප්රික් අම්ලය
  Capsicum මාළු මිරිස්
  Caragheen moss කැරගින් මොස්
  Caramel degree කැරමල් පදම; කර සීනි පදම
  Caramel stage කැරමල් අවස්ථාව
  Caramelising කැරමල් කිරීම
  Caraway මාදුරු
  Carbohydrate කාබොහයිඩ්රේට්
  Carbonate කාබනේට්
  Cardamon කර්දමුංගු
  Carmine colouring රතු පාට; කොචිනිල් වර්ණකය
  Carotenoid කැරොටින් වර්ණකය
  Carotenoids කැරටනොයිඩ
  Carp පෙතියා; එම මත්ස්‍යයා
  Carpet පලස; බුමුතුරුණ
  Carpet area බුමුතුරුණු වර්ගඵලය
  Carpet Cut pile කොඳු පලස; බූසි පලස
  Carpet Felted පෙල්ට් පලස; තහඩු ලොම් පලස
  Carraway seed මාදුරු
  Carrier type fuse වාහක විලායකය
  Cartilage කාටිලේජය
  Carton පෙට්ටිය
  Cartridge type fuse පතරොම් හැඩ විලායකය
  Carving කැබැලි කැපීම; ලියවීම; හැඩ කැපීම; හැඩ නෙළීම
  Carving ලියැවීම; හැඩ කැපීම
  Carving knife හැඩ නෙළන පිහිය
  Carving vegetable එළවලු හැඩ නෙළීම
  Cascade කුඩා දිය ඇල්ල
  Casein කේසීන්
  Casenogen කේසිනෝඡන්
  Cashew - apple කජු පුහුලම
  Cashew - nut කජු ඇටය
  Casket කරඬුව; හෙප්පුව
  Cassava මඤ්ඤොක්කා; කැසාවා
  Casserole කැසරෝලය; කැසරෝල් බඳුන
  Cassia auriculata රනවරා
  Cassia fistula ඇහැල
  Cassolette කුඩා කැසරෝලය
  Cast-in-situ ස්ථානයේ තැනූ වාත්තුව
  Cast-iron චීනච්චට්ටි
  Castor oil එරඬු තෙල්
  Castor sugar පිටි සිනි
  Catabolism අපවෘත්තිය
  Catechu කයිප්පු
  Catering අහරකිස සැපැයුම
  Catotene කැරටින්
  Cauldron කල්දෙරම
  Cauliflower මල්ගෝවා
  Caustic soda කෝස්ටික් සෝඩා

Results  400  -  450 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.