Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Bulk, Elimination of වැඩි කොටස ඉවත් කිරිම
  Bulky yarn නූල් ගුලි
  Bullion cord බූලියන් රෑන්පටි
  Bullion fringe බූලියන් දාරය
  Bullion knot බූලියන් ගැටය
  Bullion picot බූලියන් පිකෝ මැස්ම
  Bullion rose stitch බුලියන් රෝස මැස්ම
  Bullion stitch බූලියන් මැස්ම
  Bundle නූල් කලඹ; නූල් බඬලය
  Bundle stitch පොකුරු මැස්ම
  Bunting කොඩිමහන පාට රෙදි (කොඩි රෙදි)
  Buoyancy සැහැල්ලු බව; ඉල්පීම; උත්ප්ලාවනය
  Burden stitch (French knor) (මලලා පිරවීම ) ප්‍රංස මැස්ම
  Burlap හණ කැන්වස්
  Burling නූල් ගැට ඇරීම
  Burning test දහන පරීක්ෂණය
  Burry wool කොඳ ලොම්
  Bush coat වන කබාය
  Bush shirt වන කමිසය
  Bust ළැම
  Bust line ළැම පිහිටුම
  Bust point ළැම පුඩුව
  Bustle නිතඹ නෙරි පොට
  Butterfly cloque (knitting pattern) එබ්බූ සමනල මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Button බොත්තම
  Button and loop placket බොත්තම්කාස- තොණ්ඩු විවරය
  Button hall stitch filling බොත්තම් කාස පිරවුම් මැස්ම
  Button shank බොත්තම් කොක්ක; බොත්තම් නටුව
  Button tufting ගුදිරි මැස්ම
  Buttonhole බොත්තම් කාසය
  Buttonhole Chain stitch බොත්තම් කාස දම්වැල් මැස්ම
  Buttonhole cissors බොත්තම් කාස කතුර
  Buttonhole edging බොත්තම් කාස දාරය
  Buttonhole Eyelet අගවටැති බොත්තම් කාසය
  Buttonhole filling බොත්තම් කාස පිරැවුම
  Buttonhole insertion බොත්තම් කාස ඈඳුම් මැස්ම;බොත්තම් කාස සැඟි මැස්ම
  Buttonhole loops බොත්තම් කාස තොණ්ඩු
  Buttonhole stitch බොත්තම් කාස මැස්ම
  Buttonhole straight දික් හැඩ බොත්තම් කාසය
  Buttonholer (machine part) බොත්තම් කාස මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Byron collar බයිරන් කරපටිය
  Byzantine stitch බයිසන්ටයින් මැස්ම
  Cable (knitting pattern) යොත් මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Cable chain කේබල් දාම මැස්ම
  Cable chain stitch යොත් දම්වැල් මැස්ම
  Cable plait (knitting pattern) යොත් ගෙතුම (ගෙතුම් මෝස්තරය)
  Cable plait chain stitch ගෙතු යොත් දම්වැල් මැස්ම
  Cable stitch යොත් මැස්ම; කේබල් මැස්ම
  Calcium bicarbonate කැල්සියම් බයිකාබනේට්
  Calcium carbonate කැල්සියම් කාබනේට්

Results  400  -  450 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.