Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Agnetite ඇග්නටයිට්
  Agonist සාරකය
  Agricultural chemistry කෘෂි රසායන විද්‍යව
  Aguilarite ඇග්විලරයිට්
  Agulhon's reagent ඇගුලෝන් ප්‍රතිකාරකය
  Aich's metal අයික් මිශ්‍රලෝහය
  Aikinite අයිකිනයිට්
  Air වාතය
  Air acetylene welding වා ඇසිටිලීන් වෙල්ඩිම
  Air bath වා තාපකය; වාත ද්‍රෝණිය
  Air bond වා බදම; වා බන්ධනය
  Air column වා කඳ
  Air compressor වාත සම්පීඩකය; වාත පොම්පය
  Air conditioning වායු සමනය
  Air cooled වා සිසිලූ
  Air cooled slag වා සිසිලූ බොර
  Air cooling වා සිසිලනය
  Air drier වාත වියළුව
  Air dry වාත-වියලි; ශුෂ්ක
  Air furnace වාත ඌෂ්මකය
  Air gas(Producer gas) උත්පාදක වායුව
  Air gate වා දොරටුව
  Air hardening steel වා දැඩියම් වානේ
  Air liquefying apparatus වාත ද්‍රවකර උපකරණය
  Air meter වාතමානය
  Air oven වා උදුන
  Air pollution වායු දූෂණය
  Air proof වායු වාරිත
  Air pump වාත පොම්පය
  Air sampler වාත නියැදිකුරුව
  Airtight වායුරෝධිත
  Ajax metal ඒජැක්ස් මිශ්‍රලෝහය
  Akermanite ඇක'මනයිට්
  Alabandite ඇලබැන්ඩයිට්
  Alabaster ඇලබැස්ටර්
  Alamandite ඇලමැන්ඩයිට්
  Alaskite ඇලස්කයිට්
  Albane ඇල්බන්
  Albanose ඇල්බනෝස්
  Albedo ප්‍රභානුපාතය
  Albene ඇල්බෙන්
  Alberene ඇල්බරීන්
  Albertite ඇල්බ'ටයිට්
  Albite ඇල්බයිට්
  Alboferrin ඇල්බොෆෙරින්
  Albumen ඇල්බියුමන්
  Albuminate ඇල්බියුමිනේට්
  Albuminate Alkali ක්ෂාර ඇල්බියුමිනේට්
  Albuminometer ඇල්බියුමින්මානය
  Albumoscope ඇල්බියුමිනීක්ෂය

Results  400  -  450 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.