Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Vers libre නිදහස් පද්යය
  Versatality බහුනිපුණත්වය
  Versatile බහුනිපුණ
  Verse පද්‍යය
  Verse drama පද්‍ය නාට්‍යය
  Verse Free නිදහස් පද්‍යය
  Versification පද්‍යකරණය; කවි කිරීම
  Versifier පද්‍යකාරයා
  Version පාඨාන්තරය; ප්‍රවාචය
  Vertical ශිරස්
  Veteran කෘතහස්තයා
  Vibration කම්පනය
  Vibratory සකම්ප
  Vicarious ප්‍රතිනිධිරූපී
  Vicious circle විෂම චක්‍රය
  Victorian වික්ටෝරියානු
  View දෘෂ්ටිය ;දර්ශනය
  View point දෘෂ්ටි කෝණය
  Vignette ග්‍රන්ථාලංකරණය
  Villain දුෂ්ටයා
  Vindicate දෝෂහරණය; ප්‍රතිසමර්ථනය
  Viola වියෝලය
  Violence ප්‍රචණ්ඩතාව
  Violet ජම්බූල
  Violin වයලීනය
  Violinist වයලීන වාදකයා
  Visceral අන්තරංගික
  Vision දෘෂ්ටිය; ප්‍රාග්ඥානය
  Visionary දෘෂ්ටිකයා; කල්පනාවිහාරියා
  Visual arts දෘශ්‍ය කලා
  Visual effect දෘශ්‍ය කාර්යය
  Visual Pattern දෘෂ්ටි ගෝචර රටාව
  Visualize දෘශ්‍යකරණය
  Vivid සුවිශද; විචිත්‍ර
  Vocabulary වාංමාලාව
  Vocal වාචික; ස්වාර
  Vocal apparatus උච්චාරණ අවයව
  Vocal cord ස්වරතන්තු
  Vocal mechanism උච්චාරණ යන්ත්‍රණය
  Vocal music ගේය සංගීතය
  Vocalist ගායකයා
  Vocation වෘත්තිය
  Vogue පන්නය
  Voice කටහඩ
  Void රික්තය
  Voile වොයිල්
  Volume කාණ්ඩය; වෙළුම; පරිමාව
  Voluminous සුවිශාල; අතිවිශාල
  Voluntary ඉච්ඡානුග; ස්වේච්ඡ
  Vowel ස්වරය

Results  3950  -  4000 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.