Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Remote console දුරස්ථ කොන්සෝලය
  Remote job entry දුරස්ථ කාර්ය නිවේශනය
  Remote job service දුරස්ථ කාර්ය සේවාව
  Remote logging දුරස්ථ සම්බන්ධය
  Remote processing දුරස්ථ සැකසීම
  Remote processor දුරස්ථ සකසනය
  Remote station දුරස්ථ ස්ථානය
  Remote terminal දුරස්ථ ටර්මිනලය
  Removable media අපහරණීය මාධ්‍යය
  Remove ඉවත් කරන්න
  Reorder point ප්‍රති ඇණවුම් ලක්ෂ්‍යය
  Reorganize ප්‍රතිසංවිධානය
  Repagination නැවත පිටු කිරීම
  Repeat counter පුනරාවර්තන ගණකය
  Repeat key පුනරාවර්තන යතුර
  Repeater රිපීටරය
  Repeating number පුනරාවර්තන සංඛ්‍යාව
  Repetition instruction පුනරාවර්තන උපදෙස්
  Replace ප්‍රතිස්ථාපනය කරන්න
  Replacement theory ප්‍රතිස්ථාපන වාදය
  Report වාර්තාව
  Report file වාර්තා ගොනුව
  Report generation වාර්තා ජනනය
  Report generator වාර්තා ජනකය
  Report writer වාර්තා ලේඛනකාරකය
  Report, error වාර්තාව, දෝෂ
  Representation නිරූපණය
  Representation, binary නිරූපණය, ද්විමය
  Representation, binary coded නිරූපණය, ද්විමය කේතක දශම
  Representation, data නිරූපණය, දත්ත
  Representation, fixed point නිරූපණය, නියත ලක්ෂ්‍ය
  Representation, floating point නිරූපණය,ඉපිපෙන ලක්ෂ්‍ය
  Representation, number නිරූපණය, සංඛ්‍යා
  Reproduce පිටපත් කරනය
  Reprogramming ප්‍රතික්‍රමලේඛනය
  Reserved accumulator සංචිත ඇකියුමිලේටරය
  Reserved word විශේෂිත පදය
  Reset ප්‍රත්‍යාරම්භ කරනවා
  Reset button ප්‍රත්‍යාරම්භ බොත්තම
  Reset key ප්‍රත්‍යාරම්භ යතුර
  Reset mode ප්‍රත්‍යාරම්භ ප්‍රකාරය
  Reset, cycle ප්‍රත්‍යාරම්භ චක්‍රය
  Resident program නේවාසික ක්‍රමලේඛය
  Residual value අවශේෂ අගය
  Resilient ප්‍රත්‍යස්තිථ
  Resistor ප්‍රතිරෝධකය
  Resizing ප්‍රතිප්‍රමාණකරණය
  Resolution විභේදනය
  Resource සම්පත
  Resource allocation සම්පත් වෙන්කිරීම

Results  3950  -  4000 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.