Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Piliferous layer කේශධර ස්තරය
  Pink disease රක්ත පටල රෝගය
  Pinna පක්ෂකය
  Pinnate පක්ෂවත්
  Pinnatifid මිතපක්ෂ
  Pinnatipartite අර්ධපක්ෂ
  Pinnatisect පක්ෂච්ඡේද
  Pinocytosis සෛල නිපාතනය
  Pipette පිපෙට්ටුව
  Piscivorous මත්ස්‍ය භක්ෂක
  Pistil ජායාංගය
  Pistillate ජායාංගී
  Piston පිස්ටනය
  Pit වළ
  Pitch ගල්තාර
  Pith බඩය; මජ්ජාව
  Pituitary පිටියුටරිය
  Placenta වැදෑමහ; ඩිම්බ බන්ධය
  Placentation ඩිම්බන්‍යාසය
  Plague මහාමාරිය
  Plan ප්ලෑන; සැලැස්ම; පිඹුර
  Plane තලය
  Plane (adj) තල
  Plane of symmetry සමමිති තලය
  Plane table survey තල මේස මැනීම
  Planimeter තලමානය
  Plank buttress ලෑලි කයිරුව
  Plankton ප්ලවාංග
  Plant ශාකය
  Plant association ශාක සංගමය
  Plant community ශාක ප්‍රජාව
  Plant geography ශාක භූගෝල විද්‍යාව
  Plant life ශාක ජීවිතය
  Plant life time of ශාකයේ ජීව්‍ය කාලය
  Plant louse ශාක උකුණා
  Plant pathology ශාක ව්‍යාධි විද්‍යාව
  Plant protein ශාක ප්‍රෝටීන
  Plantation වැවිල්ල; වගාව
  Plantation agriculture වතු කෘෂිකර්මය
  Plantation,crop වතු බෝගය
  Plasma ප්ලාස්මය
  Plasmid ප්ලාස්මිඩය
  Plasmolysed විශූන
  Plasmolysis විශූනතාව
  Plasmosome ප්ලාස්ම දේහය
  Plasmotomy ප්ලාස්ම ඡේදනය
  Plaster පැලැස්තරය; බදාමය
  Plaster of paris පැරිස් බදාමය
  Plasticity සුවිකාර්යතාව
  Plastid ලවය

Results  3900  -  3950 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.