Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Upbringing ඇතිදැඩි කිරීම
  Upheaval සංක්ෂෝභය
  Upholstery පොරාදුව
  Upper gallery උඩු ගැලරිය
  Uprising නැඟිටීම; නැගී සිටීම; කැරුල්ල
  Uproar කාලගෝට්ටිය
  Upshot උද්ගතය
  Upstage පසු වේදිකාව
  Urban නාගරික
  Urbane වනීතාචාරවත්
  Urge ප්‍රණෝදනය; ප්‍රණෝදනය කරනවා
  Usage ව්‍යවහාරය; වහර
  Use භාවිතය
  Usher අසුන්ගන්වන්නා; ප්‍රවේශක; ප්‍රතීහාර
  Utilitarian උපයෝගිතාවාදී; උපයෝගිතාවාදියා
  Utility උපයෝගිතාව
  Utopia මනෝරාජ්‍යය
  Utopian මනෝරාජ්‍ය; කාල්පනික
  Utterance භාෂණය; උක්තිය
  Vacuum රික්තය
  Vague අස්පෂ්ට; අවිශද
  Valediction සමුගැනීම
  Validity සප්‍රමාණතාව; වලංගු භාවය
  Valour ශූරවීරතාව; ශෞර්යය
  Value අගය; හරය
  Value System හර පද්ධතිය
  Values සාරධර්ම; වටිනාකම්; හර
  Vampire රීරි පිසාචයා
  Vandalism නාශකවාදය
  Vanguard පෙරටු බළඇණිය
  Variant විචල; විචලතාව
  Variation විචලනය
  Variety විවිධත්වය
  Variety entertainment විවිධ ප්‍රසංගය
  Vaudeville වෝඩ්විල්; මිශ්‍ර නාට්‍යය
  Vault ගෝලාර්ධය; ආරක්ෂාගාරය; සුරක්ෂිතාගාරය
  Veil අවගුණ්ඨනය; වේලය
  Velocity ප්‍රවේගය
  Velvet විල්ලුදු
  Venetian blind වැනිසි පැලැල්ල
  Ventilation සංවාතනය
  Ventriloquism තුන්දිවාණිය; ඉන්ද්‍රජාලික වාණිය
  Verbal වාචික
  Verbatim පදානුපදුික; පදගත
  Verbiation වාක්ප්‍රපඤ්චය
  Verbosity වාග්බාහුල්‍යය
  Verdant green ව'ඩන්ට් කොළ
  Verification සත්‍යෙක්ෂණය
  Verisimilitude සත්‍යාභාසය
  Vernacular ස්වභාෂාව

Results  3900  -  3950 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.