Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Typescript ටයිප් පිටපත; යතුරුලිඛිතය
  Typical ආකෘතික; නියමානුකූල
  Typography මුද්‍රණ විද්‍යාව; අක්ෂර විද්‍යාව
  Tyrant ප්‍රජාපීඩකයා
  Ubiquitous සර්වත්‍රවර්තී
  Ugliness අවලස්සනබව; අසුන්දරත්වය
  Ugly අසුන්දර; අවලස්සන; අසුන්දරත්වය
  Ultimate අත්‍යන්ත; පරම
  Ultra leftist අතිවාමාංශික
  Ultra modern අතිනූතන
  Ultra sensitive අතිසංවේදී
  Ultra sonic අතිධ්වනික
  Ultra-violet පාරජම්බූල
  Unabridged අසංක්ෂිප්ත
  Unattainable අප්‍රාපණිය; අප්‍රාප්‍ය
  Unbecoming අයෝග්‍ය
  Unbiased අපක්ෂපාතී
  Uncertainty principle අවිනිශ්චිතතා මූලධර්මය
  Uncommitted කැප නොවු
  Uncommon අසාමාන්‍ය
  Unconscious අවිඥානය; විසංඥ
  Unconventional සම්මතාපසාරි; සම්මතාපගත
  Uncritical අවිචාරවත්
  Underaction අධස්ථකාර්යය
  Underground film රහෝගත චිත්‍රපටය
  Underground literature රහෝගත සාහිත්‍යය
  Underrate අවතක්සේරු කරනවා
  Unexpurgated අපාවිත
  Unhealthy අහිතකර
  Uniform ඒකරූපී
  Uniformity ඒකරූපතාව
  Uninhibited අවශේධිත; අනවසිද්ධ
  Unitary ඒකාත්මික; ඒකීය
  Unities, Three ත්‍රිවිධ ඒකත්වය
  Unity ඒකත්වය
  Unity of action රංග සාම්‍යය
  Unity of place ස්ථාන සාම්‍යය
  Unity of time කාල සාම්‍යය
  Universal සාර්වත්‍රික; සර්වසාධාරණ; විශ්වව්‍යාපී; සාමාන්‍යය
  Universality සාර්වත්‍රිකත්වය; සාර්වත්‍රිකභාවය; සර්වසාධාරණත්වය
  Unmatched අනුපම
  Unparalleled අසම
  Unprescribed අනිර්දෂ්ට
  Unproportionate අසමානුපාතික
  Unreal අතථ්‍ය
  Unrefined අසංස්කෘත
  Unskilled අනිපුණ; නුපුහුණු
  Unsophisticated අවිදග්ධ
  Unworldly අලෞකික
  Upbreathe ඌර්ධ්වාශ්වාසය; ආශ්වාසය

Results  3850  -  3900 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.