Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Gregarious රංචු ගැසුණු; සමූහවාසී; රැළවැසි
  Gregarious abundance සමූහවාසී බහුලත්වය
  Gregariousness සාමුහිකත්වය
  Groove ඇලිය
  Gross primary production දළ ප්‍රාථමික නිෂ්පාදනය
  Gross productivity දළ නිෂ්පාදිතාව
  Grossuline ග්රොසියුලින්
  Ground (fundamental) respiration මූලික ශ්වසනය
  Ground cover බිම් වැස්ම
  Ground flora භූශාක
  Ground meristem පූරක විභාජකය
  Ground tissue පූරක පටකය
  Growing point වර්ධන ස්ථානය
  Growing region වර්ධන ප්‍රදේශය
  Growth වර්ධනය; වැඩීම
  Growth correlation වර්ධන සම්බන්ධනය
  Growth curve වර්ධන වක්‍රය
  Growth factors වර්ධන සාධක
  Growth hormone වර්ධන හෝර්මෝනය
  Growth inhibitior වර්ධන නිෂේධකය
  Growth medium වර්ධන මාධ්‍යය
  Growth of stem ස්කන්ධ වර්ධනය
  Growth periodicity වර්ධන ආවර්තිතාව
  Growth promotor වර්ධන උපකාරකය
  Growth rate වර්ධන ශීඝ්‍රතාව
  Growth regulator වර්ධන පාලකය
  Growth rhythm වර්ධන රිද්මය
  Growth ring වර්ධන වලය
  Growth substance වර්ධන ද්‍රව්‍යය
  Guaiacum ග්වැයකම් ශාක ගණය
  Guaiacum resin ග්වැයකම් රෙසීනය
  Guanine ගුවනින්
  Guard cell පාලක සෛලය
  Guttation බින්දුදය
  Gymnocarpic විවෘතඵලීන
  Gymnosperm විවෘතබීජකය
  Gymnospermous වීවෘතබීජක
  Gynaecium (Gynoecium) ජායාංගය
  Gynandrophore පුංජායාංගිධරය
  Gynandrous පුංජායාංගී
  Gynobasic ජායාංගපාදී
  Gynodimorphism ජායාද්විරූපතාව
  Gynodioecious ජායාද්විගෘහික
  Gynodioecism ජායාද්විගෘහිකතාව
  Gynoecism ජායාගෘහිකතාව
  Gynoecium (Gynaecium) ජායාංගය
  Gynomonoecious ජායෛකගෘහික
  Gynomonoeism ජායෛකගෘහිකතාව
  Gynophore ජායාංගධරය
  Gynosporangium ගයිනොස්පොරැන්ජියම

Results  3850  -  3900 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.