Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Transcolour වර්ණ පරිවර්තනය
  Transcription පිටපත් කිරීම
  Transformation පරිවර්තනය; විපර්යාසය
  Transformer පරිවර්තකය; ට්රාන්ස්ෆෝමරය
  Transformism විපර්යාසවාදය
  Transition සංක්‍රමණය
  Transitional scene සංක්‍රාන්ති දර්ශනය
  Translation පරිවර්තනය
  Transliteration අක්ෂර පරිවර්තනය
  Translucent පාරභාසක; පාරභාසී
  Transmission සම්ප්‍රේෂණය
  Transmit සම්ප්‍රේෂණය කරනවා
  Transparent පාරදෘශ්‍ය; විනිවිද පෙනෙන
  Transplantation පාරරෝපණය
  Transpose තැන් පෙරළුම; තැන් මාරුව; ස්ථාන විපර්යාසය
  Trap භූමි විවරය
  Trap door බිම් දොර
  Trapeze ට්රපීසය
  Trash ප්‍රලාප
  Traumatic change ඛේදකර විපර්යාසය
  Travelling company සංචාරක නාට්‍ය සමාගම
  Treachery ද්‍රෝහිකම
  Treason රාජද්‍රෝහය
  Treatise නිබන්ධය
  Treatment සැලකිල්ල; පිරියම
  Treble ත්‍රිගුණය; තාරස්වර ශ්‍රේණිය
  Trellis පන්දලම
  Tremble කම්පාව; සැලීම; වෙවිලීම
  Trend නැම්ම; නැඹුරුව; නතිය
  Triangle ත්‍රිකෝණය
  Triangular ත්‍රිකෝණාකාර
  Tribe ගෝත්‍රය
  Trilogy ත්‍රිකය
  Trimmings අලංකරණ
  Trio තුන්කට්ටුව
  Triplet තෙපා කවිය
  Tripod තෙපාව; තෙපා; ත්‍රිපාදය; ත්‍රිපාද
  Trolley ට්‍රොලිය
  Tropism ආවර්තනය
  Troupe මුළුව
  Trumpet හොරණෑව
  Tug-of-war කඹ ඇදිල්ල
  Tune තාලය; ලය
  Tunic චෝලය; කංචුකය
  Turban තලප්පාව
  Turning point සන්ධිස්ථානය
  Turntable භ්‍රමකය
  Twosome දෙනළු දර්ශනය
  Type cast වර්ග භූමිකාගත
  Type characters වර්ග චරිත

Results  3800  -  3850 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.