Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Queue පේළිය
  Queued access method පේළි ප්‍රවේශ ක්‍රමය
  Queuing පේළී ගැසීම
  Queuing theory පේළී ගැසීම් වාදය
  Quick disconnect ක්ෂණික විසන්ධි කිරීම
  Quit (v) නික්මෙන්න
  Race condition විහිදුම් තත්වය
  Rack රාක්කය
  Radio button ඒකවරණ බොත්තම, රේඩියෝ බොත්තම
  Radix මුලකය
  Radix notation මුලක අංකනය
  Radix point මුලික ලක්ෂ්‍යය
  Radix sorting මුලික තේරීම
  Ragged left වම්පේළි නොගැසු
  Ragged right දුකුණු පේළි නොගැසු
  Raised flooring උස්වු බිම
  Random access සසම්භාවි ප්‍රවේශය
  Random access file සසම්භාවි ප්‍රවේශ ගොනුව
  Random access memory සසම්භාවි ප්‍රවේශ මතකය
  Random access storage සසම්භාවි ප්‍රවේශ ආචයනය
  Random logic design සසම්භාවි තර්ක සැළසුම
  Random number සසම්භාවි සංඛ්‍යා
  Random processing සසම්භාවි සැකසුම
  Range පරාසය
  Range check පරාස ආවේක්ෂණය
  Rank තරාව
  Raster display රාස්ටර සංදර්ශනය
  Raster graphics රාස්ටර චිත්‍රක
  Raster scan රාස්ටර පරිලෝකනය
  Rate, clock සීග්‍රතාව, හෝරා
  Rate, keying-error අනුපාතිකය, යතුරුම් දෝෂ
  Rate, read වේගය, කියවීම්: සීග්‍රතාව, කියවීම්
  Ratio, utilization අනුපාතය, උපයෝගිකරණ
  Raw data අමු දත්ත
  Ray tube store, cathode කිරණ බට ආචය, කැතෝඩ
  Ray tube, cathode කිරණ බටය, කැතෝඩ
  Re run ප්‍රතිධාවනය
  Read කියවීම
  Read head කියවීම් ශිර්ෂය
  Read only memory පඨන මාත්‍ර මතකය
  Read only storage පඨන මාත්‍ර ආචයනය
  Read time කියවීම් කාලය
  Read, scatter කියවීම්, විසිරි
  Read/ write channel කියවන / ලියන නාලිකාව
  Read/ write head කියවන / ලියන ශීර්ෂය
  Reader කියවනය
  Reader head කියවන ශිර්ෂය
  Reader, card කියවනය, කාඩ්පත
  Reader, character කියවනය, අනුලක්ෂණ
  Reader, film කියවනය, පටල

Results  3800  -  3850 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.