Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Pliers,Flat nosed මොට තුඩු අඬුව
  Pliers,Gas or pipe නල අඬුව; පයිප්ප අඬුව
  Pliers,Insulated පරිවාරිත අඬුව
  Pliers,Long nose; Needle nose or pendulum දික් නැහැ අඬුව
  Pliers,Parallel Jaw සමාන්තර හකු අඬුව
  Pliers,Round nose වට නැහැ අඬුව
  Pliers,Slip Joint මාරු අඬුව
  Pliers,Terminal බැටරි අග්‍ර අඬුව
  Plug ඇබය; පේනුව; පේනුව වද්දනවා
  Plug පේනුව
  Plug board පේනු පුවරුව
  Plug gauge පේනු ආමානය
  Plug points පේනු තුඩු
  Plug tap; Bottom tap නිමි ටැප් කටුව
  Plumb bob ලඹ කැටය
  Plumb line ලඹ නූල
  Plumbago ;Graphite; Black lead මිනිරන්
  Plumber ජල නල කාර්මිකයා
  Plumber block(pedestal or bearing block) බරු දරණුව
  Plumber's tools නලකම් මෙවලම්
  Plunger නිමජ්ජකය
  Plunger air pump නිමජ්ජක වාත පොම්පය
  Plunger assemby නිමජ්ජක එකලස
  Plunger type joint නිමජ්ජක වර්ගයේ මූට්ටුව
  Ply තට්ටුව
  Ply; Lamination ආස්තරණය
  Pneumatic වායව
  Pneumatic brakes වායව රෝධක
  Pneumatic drill විදුම් යන්ත්‍රය
  Pneumatic hammer වායව මිටිය
  Pneumatic tyre වායව ටයරය
  Pneumatics වායව විද්‍යාව
  Point තුඩ; ලක්ෂ්‍යය
  Point angle තුඩු කෝණය
  Point of drill විදුම් කටුවේ තුඩ
  Point of file පීරේ කරඋල තුඩ
  Pointed nose plier උල් නැහැ අඬුව; උල් තුඩු අඬුව
  Poisson ratio පොයිසන් අනුපාතය
  Polar-coordinate robot ධ්‍රැව ඛණ්ඩාංක රොබෝව
  Polarity ධ්‍රුවීයතාව
  Pole ධ්‍රුවය
  Pole finder ධ්‍රුව සූචකය
  Pole pieces ධ්‍රුව අක්කැබලි
  Pole shoe ධ්‍රුව පලුව
  Polish ඔපකරය
  Polish,Metal ලෝහ ඔපකරය
  Polishing ඔප දුැමීම
  Polishing compound ඔපවඩි
  Polishing head ඔපදුමන ගෙඩිය
  Polishing mop ඔපරෝදුය

Results  3800  -  3850 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.