Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Tissue පටකය
  Titanism ටයිටන්වාදය
  Title මාතෘකාව; ග්‍රන්ථ නාමය; නාමය
  Title page ග්‍රන්ථනාම පිටුව
  Toadyism ගැත්තරවාදය
  Tomb සුසාන ඝරය; සොහොන් ගෙය; සොහොන
  Tonal තානික
  Tonalism තානිකවාදය
  Tone තානය
  Tone generator තාන ජනකය
  Tone spectrum තානාවලිය
  Tongue දිව; ජිව්හාව; ජිහ්වාහ
  Tongue twister ගාඪ වචනය
  Tonic තානිකය; තානික ස්වරය; පාද ස්වරය
  Tonoscope තානේක්ෂය
  Tonsure (කෙස්)මුඩුකිරීම; මුඩු හිස
  Tools මෙවලම්
  Top hat උස් තොප්පිය
  Topic මාතෘකාව
  Topical කාලීන
  Torch පන්දම; එළි පන්දම
  Total theatre ප්‍රේක්ෂාරූපී රංගය
  Totalitarian art අධිකේන්ද්‍රීය කලාව
  Totalitarianism ඒකාධිපතිවාදය
  Totality සාකල්‍යය
  Totem ගෝත්‍ර චිහ්නය
  Touchstone නහස්නා පහණ; උරගල
  Tour සංචාරය
  Tour de-force ශිල්ප දැක්වීම; නිපුණතා ප්‍රදර්ශනය
  Tower අටල්ල; කුලුන
  Toy theatre සෙල්ලම් රංගය
  Track, Curtain ජවනිකා පථය
  Tract නිබන්ධිකාව; ධර්මපත්‍රිකාව
  Tradition සම්ප්‍රදාය
  Traditionalism සම්ප්‍රදායවාදය
  Traditionalist සම්ප්‍රදායවාදියා
  Tragedian ශෝකාන්තකයා ;ශෝකාන්ත රචකයා
  Tragedy ශෝකාන්තය; ට්රැජඩිය
  Tragi-comedy ශෝක-සුඛාන්තය; ට්රැජිකොමඩිය
  Tragi-comic ශෝක-සුඛාත්මක
  Trailer ට්රේලරය
  Trainee අභ්‍යාසියා
  Training පුහුණුව; ප්‍රාගුණ්‍යය
  Traitor ද්‍රෝහියා
  Trance පරලය; ආවේශය
  Trance dance ආවේශ නැටුම
  Tranquility ශමය
  Trans-human උත්තරමානුෂික
  Transaction ගනුදෙනුව
  Transcendental ලෝකාතික්‍රාන්ත; ලෝකාතීත; ලෝකෝත්තර

Results  3750  -  3800 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.