Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Electric arc විද්‍යුත් චාපය
  Electric attraction විද්‍යුත් ආකර්ෂණය
  Electric axis විද්‍යුත් අක්ෂය
  Electric battery විදුලි බැටරිය
  Electric charge විද්‍යුත් ආරෝපණය
  Electric condenser විද්‍යුත් කොන්ඩෙන්සරය
  Electric conductivity විද්‍යුත් සන්නායකතාව
  Electric current විද්‍යුත් ධාරාව; විදුලි ධාරාව
  Electric dipole විද්‍යුත් ද්විධ්‍රැවය
  Electric dipole moment විද්‍යුත් ද්විධ්‍රැව ඝූර්ණය
  Electric double layer විද්‍යුත් ද්විකස්තරය
  Electric energy විද්‍යුත් ශක්තිය
  Electric field විද්‍යුත් ක්ෂේත්‍රය
  Electric field intensity විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව
  Electric furnace විද්‍යුත් ඌෂ්මකය
  Electric fuse විද්‍යුත් විලායකය
  Electric intensity විද්‍යුත් තීව්‍රතාව
  Electric lamp විදුලි පහන
  Electric lines of force විද්‍යුත් බල රේඛා
  Electric motor විද්‍යුත් මෝටරය
  Electric potential විද්‍යුත් විභවය
  Electric radiation විද්‍යුත් විකිරණය
  Electric spark විද්‍යුත් පුලිඟුව
  Electric surface density විද්‍යුත් පෘෂ්ඨීක ඝනත්වය
  Electric susceptibility විද්‍යුත් ග්‍රාහිතාව
  Electric tension විද්‍යුත් ආතතිය
  Electric transformer විද්‍යුත් පරිණාමකය
  Electric valve විද්‍යුත් කපාටය
  Electrical විද්‍යුත්
  Electrical arc විද්‍යුත් චාපය
  Electrical balance විද්‍යුත් තුලාව
  Electrical birefringence විද්‍යුත් ද්විවර්තනය
  Electrical capacity විද්‍යුත් ධාරිතාව
  Electrical cell විද්‍යුත් කෝෂය
  Electrical condenser විද්‍යුත් කොන්ඩෙන්සරය
  Electrical conductivity විද්‍යුත් සන්නායකතාව
  Electrical current විද්‍යුත් ධාරාව
  Electrical double layer විද්‍යුත් ද්විත්ව ස්තරය
  Electrical element විද්‍යුත් මූලාවයවය
  Electrical energy විද්‍යුත් ශක්තිය
  Electrical flux විද්‍යුත් ස්‍රාවය
  Electrical insulation විද්‍යුත් පරිවරණය
  Electrical insulator විද්‍යුත් පරිවාරකය
  Electrical isolation විද්‍යුත්- ඒකලනය
  Electrical polarity විද්‍යුත් ධ්‍රැවීයතාව
  Electrical potential විද්‍යුත් විභවය
  Electrical pressure විද්‍යුත් පීඩනය
  Electrical refraction විද්‍යුත් වර්තනය
  Electrical resistivity විද්‍යුත්- ප්‍රතිරෝධිතාව
  Electrical series විද්‍යුත් ශ්‍රේණිය

Results  3750  -  3800 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.