Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Parallel venation සමාන්තර නාරටි වින්‍යාසය
  Parallels of latitudes අක්ෂාංශ වෘත්ත
  Paralysis ( Palsy) අර්දිතය; පක්ෂාඝාතය
  Parameter පරාමිතිය
  Parasite පරපෝෂිතය; පරපෝෂිතයා
  Parasite,Partial අර්ධ පරපෝෂිතය
  Parasite,Total පූර්ණ පරපෝෂිතය
  Parasitism පරපෝෂිතාව
  Parasitoid පරපෝෂි සදෘශයා
  Parasitologist පරපෝෂි විද්‍යාඥයා
  Parathyroid පැරාතයිරොයිඩය
  Parboiled rice තම්බපු හාල්
  Parenchyma මෘදුස්තරය
  Parent ජනකයා
  Parental ජනක; ජනක ලබ්ධ
  Parental stock ජනක රැළ
  Parietal භිත්තික
  Parietal bone පාර්ශ්ව කපාලාස්ථිය
  Paripinnate සමපක්ෂය
  Parkland උයන් බිම
  Parotid gland පැරොටිඩ් ග්‍රන්ථිය; කර්ණමූල ග්‍රන්ථිය
  Parthenocarpy නිර්බීජ ඵලෝද්භවය
  Parthenogenesis අනිෂික්ත ජනනය
  Partial biological disincontinuity අසම්පූර්ණ ජෛවීය අසන්තතිය
  Partial biological linkage අර්ධ ප්‍රතිබද්ධය
  Particle අංශුව; කැටිත්ත
  Partition ආවාරය; වණ්ටනය
  Parts per million මිලියනයට කොටස්
  Parturition ප්‍රසූතිය
  Pastern පැළෑටිය
  Pasteurization පැස්ටරීකරණය
  Pasteurize පැස්ටරී කරනවා
  Pasteurized පැස්ටරීකෘත
  Pasteurized milk පැස්ටරීකෘත කිරි
  Pasteurizer පැස්ටරීකාරකය
  Pastoral farming පශු පාලනය
  Pastoral industry පශු කර්මාන්තය
  Pasture ගෝචරය; ගෝචර බිම්
  Patana පතන
  Patella දනිස් කටුව
  Pathogen ව්‍යාධිකාරකය; ව්‍යාධිජනකයා
  Pathogenic ව්‍යාධිජනක
  Pathogenic threshold ව්‍යාධිජනක දේහලිය
  Pathogenicity ව්‍යාධිජනකතාව
  Pathological ව්‍යාධීය
  Pathology ව්‍යාධි විද්‍යාව
  Pattern of behaviour චර්යා රටාව
  Paunch (Rumen) රෝමන්ථය
  Pearl oyster farming මුතුබෙලි වගාව
  Peat පීට්; ජීර්ණක

Results  3700  -  3750 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.