Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Theatre folk රංග ජනයා
  Theatre games රංග ක්‍රීඩා
  Theatre goer රංගගාමියා; (නිත්‍ය) නාට්‍යගාමියා
  Theatre in-the-round මණ්ඩල රංගය; මණ්ඩල රංගකලාව
  Theatre of cruelty ක්‍රෑරරූපී රංගය; ක්‍රෑරරූපී රංගකලාව
  Theatre of silence නිහඩ රංගය
  Theatre of the absurd අභූතරූපී රංගය; අභූතරූපී රංගකලාව
  Theatre plant රංග පරියන්ත්‍රය
  Theatre workshop රංග ශිල්පශාලිකාව
  Theatricalism රංගපරමවාදය
  Theism දේවවාදය
  Theme තේමාව
  Theme music තේමා සංගීතය
  Theme song තේමා ගීතය
  Theocracy දේව තන්ත්‍රය; පූජක තන්ත්‍රය
  Theology දේවධර්මය
  Theoretical course සිද්ධාන්ත පාඨමාර්ගය; න්‍යායික පාඨ මාර්ගය
  Theoretician සෛද්ධාන්තිකයා; න්‍යායිකයා; න්‍යායවාදියා
  Theory සිද්ධාන්තය; න්‍යාය
  Therapeutic චිකිත්සීය
  Thesis (ශාස්ත්‍රීය ) නිබන්ධය; උපන්‍යාසය
  Thespian තෙස්පියානු
  Thigh කලව
  Thinker චින්තකයා
  Third person narrative ප්‍රථම පුරුෂ ආඛ්‍යානය
  Thorax උරස
  Three-phase තෙකලා
  Threesome තුන්නළු දර්ශනය
  Threshold එළිපත්ත; දේහලිය
  Thrill ත්‍රාසය; රෝමහර්ෂය
  Thriller ත්‍රාසකය
  Thrilling ත්‍රාසක; රෝමහර්ෂක
  Throat කණ්ඨය; උගුර
  Throne සිංහාසනය; සිහසුන
  Thrust stage නෙරූ වේදිකාව; ප්‍රක්ෂිප්ත වේදිකාව
  Thumb මහපටැඟිල්ල
  Thunder effect ගර්ජන කාර්යය
  Tiara ටියරාව; නළල් පටය
  Ticket box ටිකට් පෙට්ටිය
  Ticket checker ටිකට් පරීක්ෂක
  Ticket office ප්‍රවේශපත්‍ර කාර්යාලය
  Ticket seller ටිකට් අලෙවිකරු
  Tickets ප්‍රවේශපත්‍ර; ටිකට්
  Timbre ස්වරගුණය
  Time Images කාල මනෝරුපී
  Timing මුහූර්තනය
  Tinsel සරුවපිත්තල
  Tint මඳුපැහැය
  Tintometer වර්ණමාත්‍රමානය
  Tirade ආක්‍රෝශය; පරිභවය

Results  3700  -  3750 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.