Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Probability theory සම්භාවිතාවාදය
  Problem analysis ගැටලු විශ්ලේෂණය
  Problem definition ගැටලු අර්ථ දැක්වීම
  Problem description ගැටලු විස්තරය
  Problem oriented language ගැටලු නැඹුරු භාෂාව
  Problem programme ගැටලු ක්‍රමලේඛය
  Procedure කාර්ය පටිපාටිය
  Procedure division ක්‍රියාපටිපාට අංශය
  Procedure oriented language ක්‍රියාපටිපාටි නැඹුරු භාෂාව
  Process ක්‍රියාවලිය
  Process bound ක්‍රියාවලි බැඳුණ
  Process control ක්‍රියාවලි පාලනය
  Process control system ක්‍රියාවලි පාලන පද්ධතිය
  Process conversion ක්‍රියාවලි පරිවර්තනය
  Process signal ක්‍රියාවලිය සංඥාව
  Processing සැකසුම
  Processing mode, batch සැකසුම් ප්‍රකාරය, කාණ්ඩ
  Processing symbol සැකසුම් සංකේතය
  Processing unit, central සැකසුම් ඒකකය, මධ්‍යම
  Processing, automatic data සැකසුම, ස්වයංක්‍රිය දත්ත
  Processing, background සැකසුම, පසුබිම
  Processing, commercial data සැකසුම, වානිජ්‍ය දත්ත
  Processing, data සැකසුම, දත්ත
  Processing, electronic data සැකසුම, ඉලෙක්ට්‍රොනික දත්ත
  Processing, remote සැකසුම, දුරස්ථ
  Processor සකසනය
  Processor bound සකසන බැඳුණ
  Processor, array සකසනය, අරා
  Processor, data සකසනය, දත්ත
  Processor, micro සකසනය, ක්ෂුද්‍ර
  Processor, remote සකසනය, දුරස්ථ
  Processor, word සකසනය, පද
  Productivity ඵලදායිතාව
  Program ක්‍රමලේඛය
  Program card ක්‍රමලේඛ කාඩ්පත
  Program chaining ක්‍රමලේඛ දාමකරණය
  Program coding ක්‍රමලේඛ කේතනය
  Program control ක්‍රමලේඛ පාලනය
  Program counter ක්‍රමලේඛ ගණකය
  Program documentation ක්‍රමලේඛ ප්‍රලේඛනය
  Program file ක්‍රමලේඛ ගොනුව
  Program flowchart ක්‍රමලේඛ ගැලීම් සටහන
  Program graph ක්‍රමලේඛ ප්‍රස්ථාරය
  Program ID ක්‍රමලේඛ අනන්‍යතාව
  Program language ක්‍රමලේඛ භාෂාව
  Program library ක්‍රමලේඛ පුස්තකාලය
  Program listing ක්‍රමලේඛාවලිය
  Program maintenance ක්‍රමලේඛ නඩත්තුව
  Program segment ක්‍රමලේඛ ඛණ්ඩය
  Program specification ක්‍රමලේඛ පිරිවිතර

Results  3650  -  3700 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.