Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Duprene ඩුප්රීන්
  Durain ඩුරේන්
  Duralium ඩුරේලියම්
  Duralumin ඩියුරුලුමින්
  Durangite ඩුරුන්ගයිට්
  Dust දූවිලි; ධූලී
  Dust chamber ධූලි කුටීරය
  Dust precipitator ධූලී අවක්ෂේපකය
  Dusting කුඩු ඉසිම
  Dusting powders ඉසින කුඩු
  Dutch metal ඩච් ලෝහය
  Dutch process ඩච් ක්‍රමය
  Dvicesium ද්විසිසියම්
  Dvimanganese ද්විමැංගනීස්
  Dvitellurium ද්විටෙලියුරියම්
  Dye සායම; රංජකය
  Dye bath සායම් දියරය
  Dyestuffs සායම්; සායම් ද්‍රව්‍ය
  Dynamic ගතික
  Dynamic allotropy ගතික බහුරූපතාව
  Dynamic atom ගතික පරමාණුව
  Dynamic equilibrium ගතික සමතුලිතතාව
  Dynamic formula ගතික සූත්‍රය
  Dynamic geology ගතික භු විද්‍යාව
  Dynamic isomerism ගතික සමාවයවිකතාව
  Dynamic state ගතික අවස්ථාව
  Dynamic viscosity ගතික දුස්ස්‍රාවිතාව
  Dynamics ගති විද්‍යාව; ගතිකය
  Dynamite ඩයිනමයිට්
  Dynamo ඩයිනමෝව
  Dynamo commutator ඩයිනමෝ පරිවර්තකය
  Dynamometer ඩයිනමෝමීටරය
  Dyne ඩයිනය
  Dyne- centimeter ඩයින- සෙන්ටිමීටරය
  Dysprosium ඩිස්ප්‍රෝසියම්
  Dystectic mixture දුර්ද්‍රාව්‍ය මිශ්‍රණය
  D`Arcet metal ඩාසේ ලෝහය
  D`Arson galvanometer ඩාසන් ගැල්වනොමීටරය
  D`Arsonval galvanometer ඩාසන්වල් ගැල්වනොමීටරය
  E 1 mechanism E1 යන්ත්‍රණය
  E 2 mechanism E2 යන්ත්‍රණය
  Earth metal පාංශු ලෝහය
  Earthy element පාංශුමය මූලද්‍රව්‍යය
  Eau de Javelle ඕ-ඩි-ජවෙල්
  Ebonite එබනයිට්
  Ebullient බුබුලු දමන; නටන
  Ebulliometry (Ebullioscopy) තාපාංකමිතිය
  Ebullioscopic constant තාපාංක ආරෝහණ නියතය
  Ebullioscopic equation තාපාංක සමීකරණය
  Ebullition නැටීම; බුබුලු දැමීම

Results  3650  -  3700 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.