Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Fundamental system මූලික පද්ධතිය
  Fundamental tissue මූලික පටකය
  Fungal (adj) දිලීර
  Fungal cellulose දිලීර සෙලියුලෝස්
  Fungi දිලීර
  Fungi imperfecti අපූර්ණ දිලීර
  Fungicide දිලීර නාශකය
  Fungoid දිලීරාකාර ( adj); දිලීර (n)
  Fungus දිලීරය
  Funicle; Funiculus ඩිම්බ වෘන්තය
  Funnel පුනීලය
  Funnel shaped පුනීලාකාර
  Furanose ෆියුරනෝස්
  Furcate කරුබුන්; කරු බෙදුණු
  Furrow හීවැල
  Furrowed ඇලි වැටුණු
  Furry රෝම සහිත
  Fused සම්බද්ධ
  Fusiform තර්කුරූපි
  Fusion (eg. of gametes) සංයෝජනය
  Fusion (eg. of nuclei) සම්බද්ධ වීම; හාවීම
  Fusion protein සම්බද්ධ ප්‍රෝටීනය
  G1 (1st Gap phase) පළමු හිදැස් කලාව
  G2 (2nd Gap phase) දෙවන හිදැස් කලාව
  Galactan ගැලැක්ටැන්
  Galactin ගැලැක්ටින්
  Galactose ගැලැක්ටෝස්
  Galacturonic acid ගැලැක්ටියුරොනික් අම්ලය
  Galea ශිරස්කය; ගේලියාව
  Galeate ශිරස්කාකාර; ශිරස්ක සහිත
  Gall ගඩුව
  Galvanotactic විද්‍යුත්සාර්වසර
  Galvanotaxis විද්‍යුත්සාර්වසරණය
  Galvanotropic විද්‍යුතාවර්තී
  Galvanotropism විද්‍යුතාවර්තනය
  Gamboge ගොරක මැලියම
  Gametangium ජන්මාණුධානිය; ගැමිටැන්ජිය
  Gamete ජන්මාණුව
  Gametogenesis ජන්මාණු ජනනය
  Gametophyte ජන්මාණුශාකය
  Gamopetalous බද්ධදල
  Gamophyllous බද්ධපත්‍රී
  Gamosepalous බද්ධමණිපත්‍රී
  Gap (eg. leaf gap) කපොල්ල; හිදැස
  Gas වායුව
  Gas-vacuole වායු රික්තකය
  Gasterolichens (group of lichenes) ගැස්ටරොලයිකන
  Gastric bacteria ආමාශයික බැක්ටීරියා
  Gaultherin (glycoside) ගවුල්තෙරීන්
  Geitonogamy පසල් යෝගය

Results  3600  -  3650 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.