Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Stretch ඇදීම
  Stroke පහර
  Structure ව්‍යූහය
  Student drama ශිෂ්‍ය නාට්‍යය
  Studio ශාලිකාව; චිත්‍රාගාරය
  Study අධ්‍යයනාගාරය
  Stunt man ත්‍රාසකයා
  Stupor මත; මද්‍ය භ්‍රාන්තිය
  Sturn and Drang සංක්ෂෝභ හා ප්‍රාතති ව්‍යාපාරය; සංක්ෂෝභ හා ප්‍රාතති යුගය
  Style ශෛලිය; රීතිය
  Stylization ශෛලිගත කිරීම
  Stylized play ශෛලිගත නාට්‍යය
  Subaltern පරිපීඩිතයා; උපාශ්‍රිතයා
  Subconscious උපවිඥානය
  Subdivision අනුබෙදුම
  Subject විෂය; ඥාතෘ
  Subjective ආත්මීය; පුද්ගලනි:ශ්‍රිත
  Sublimation උත්කර්ෂණය
  Sublime උත්කෘෂ්ට
  Sublimity උත්කෘෂ්ටතාව; උත්කර්ෂය
  Subnormal අවප්‍රමාණ
  Subplot උපවස්තුව
  Subscription දායක මුදල
  Substantiate සනාථ කරනවා
  Substitute ආදේශකයා; ආදේශකය; ආදේශ කරනවා
  Substitution ආදේශ කිරීම
  Subtlety සූක්ෂ්මතාව
  Success සාර්ථකත්වය
  Successor අනුප්‍රාප්තයා; අනුප්‍රාප්තිකයා
  Suffix ප්‍රත්‍යය
  Suggestive ව්‍යංජක; සූචක
  Suicidal ආත්මඝාතක
  Suicide ආත්ම ඝාතනය; දිවිනසා ගැනීම
  Summary සාරාංශය
  Super උත්තරීතර
  Super objective අභීෂ්ටය
  Superficial මතුපිට; නොගැඹුරු
  Superfluous අත්‍යධික; අතිරික්ත; පමණ ඉක්මවූ
  Superman පුරුෂෝත්තමයා; උත්තර මනුෂ්‍යයා
  Supernatural අධිස්වාභාවික
  Supernaturalism අධිස්වභාවවාදය
  Superstition මිථ්‍යා විශ්වාසය
  Supple සුකුමාර; නම්‍ය
  Supplement අතිරේකය
  Supplementary lighting අතිරේක ආලෝකකරණය
  Supply සැපයුම
  Supreme පරම; උත්තරීතර
  Surrealism අධිතාත්ත්විකවාදය; අධියථාර්ථවාදය
  Susceptibility ග්‍රාහිතාව; ග්‍රහණශීලතාව; අනුනම්‍යතාව
  Suspense සන්දේහය

Results  3550  -  3600 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.