Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Nucleus program න්‍යෂ්ටීය අභිජනන වැඩපිළිවෙළ
  Numerator ලවය
  Numerical value සංඛ්‍යාත්මක අගය
  Nuptial flight මෛථුන පියසැරිය
  Nuptial pad මෛථුන උපධානය
  Nursery තවාන
  Nut අස්මාව
  Nutrient පෝෂ්‍ය පදාර්ථය; පෝෂ්‍යදායී; පෝෂ්‍ය ද්‍රව්‍යය
  Nutrient ingredient පෝෂණ සංඝටකය
  Nutrient salts පෝෂ්‍යදායී ලවණ
  Nutrition පෝෂණය
  Nutritionist පෝෂණවේදියා
  Nutritive පෝෂ්‍ය
  Nutritive value පෝෂණ අගය
  Nux vomica නක්ස් වොමිකා; දිවි කදුරු
  Nyctinastic movmement නිද්‍රා සන්නමන චලනය
  Nyctinasty නිද්‍රා සන්නමනය
  Nymph ශිශුවා
  Nymphal development ශිශුක විකසනය
  Nymphal stage ශිශුක අවස්ථාව; ශිශුක අවධිය
  Obese ස්ථූල
  Obesity ස්ථූලතාව
  Object වස්තුව
  Objective (Optics) අවනෙත
  Objective,High power අධිබල අවනෙත
  Objective,Low power අවබල අවනෙත
  Obligate අනිවාර්ය
  Obligatory parasite අනිවාර්ය පරපෝෂිතයා
  Oblique හරස්
  Oblong ආයත; දිගටි
  Obovate ප්‍රත්‍යණ්ඩාකාර
  Obscure නොපැහැදිලි
  Observation නිරීක්ෂණය
  Observed frequency නිරීක්ෂිත සංඛ්‍යාතය
  Observed value නිරීක්ෂිත අගය
  Obturator foramen ශ්‍රෝණි ජිද්‍රය
  Obtuse මොට
  Occipital අපරකපාල
  Ocular ආක්ෂික
  Ocular plates අක්ෂිඵලකය
  Oculomotor අක්ෂිචාලක
  Odontoid process දන්තාකාර ප්‍රසරය
  Odour ගඳ; ගන්ධය
  Oesophagus අන්නස්‍රෝතය
  Oestrous (estrous) මද
  Offset මොරෙයියා
  Offset (shoot) රිකිල්ල; අංකුරය; මොරෙයියා
  Offspring ජනිතයා
  Oil seed තෙල් ඇට
  Oil, Castor එරඬු තෙල්

Results  3500  -  3550 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.