| |
Term |
Term Description |
|
Verticality |
සිරස්බව; ශිරස්ථතාව |
|
Vertically |
සිරස්ව |
|
Verticalspindle |
සිරස් ඉදු්දු |
|
Viaduct |
බෝක්කු පාර; ආරුක්කු සේතුව |
|
Vial |
කුප්පිය |
|
Vibrating sheet |
කම්පන තහඩුව |
|
Vibration |
කම්පනය |
|
Vignal and Rune’s formula |
විග්නල්-රූන් සූත්‍රය |
|
Vignal’s notation |
විග්නල් අංකනය |
|
Violet |
ජම්බූල වර්ණය |
|
Virtual image |
අතාත්ත්වික ප්‍රතිබිම්බය |
|
Virus |
වෛරසය |
|
Viscosity |
දුස්ස්‍රාවිතාව |
|
Viscous |
දුස්ස්‍රාවී |
|
Viscous liquid |
දුස්ස්‍රාවී ද්‍රවය |
|
Visible phenomena |
දුෘශ්‍ය සංසිදු්ධිය |
|
Visual display unit |
පරිගණක තිරය; දුෘශ්‍ය ප්‍රදුර්ශන ඒකකය; දුෘශ්‍ය සංදුර්ශන ඒකකය |
|
Visual observation |
දුෘෂ්ටි නිරීක්ෂණය |
|
Volume |
පරිමාව |
|
Von-Oreal Stereo autograph |
වොන් ඔරියල් ත්‍රිමාණ ස්වයංලේඛය |
|
Vulcanite |
වල්කනයිට් |
|
Wall tripod |
බිත්ති තෙපාව |
|
Water glass |
දුිය කදුාව |
|
Water proof |
දුියවරන; ජල රෝධක; ජල වාරක |
|
Water supply |
ජල සම්පාදුනය |
|
Water tight |
ජල පරිරෝධක; ජල පිහිත |
|
Watt-Ewing stadia altimeter |
වොට්-ඉවිං ස්ථාත්‍රක උච්චත්වමානය |
|
Watt’s autoset level |
වොට්ගේ ස්වයංක්‍රිය ලෙවලය |
|
Watt’s constant bubble |
වොට්ගේ නියත බුබුල |
|
Watt’s microptic optical alidade |
වොට්ගේ මයික්‍රොප්ටික් දුෘෂ්ටි ඇලිඩේඩය |
|
Watt’s microptic theodolite |
වොට්ගේ මයික්‍රොප්ටික් විකෝණමානය |
|
Watt’s precise level |
වොට්ගේ යථාතථ්‍ය ලෙවලය |
|
Wave length |
තරංග ආයාමය |
|
Wedge shaped |
කූඤු්ඤු හැඩ; හුලස් |
|
Wedge telemeter |
හුලස් දූරමානය |
|
Wegener’s theory |
වෙජ්නර් සිදු්ධාන්තය; වෙජ්නර් න්‍යාය |
|
Weight gauge |
බර ආමානය |
|
Weight per unit area |
ඒකක වර්ගඵලයේ බර |
|
Weighting |
බරු යෙදුීම; බරු තැබීම |
|
Weighting of observations |
නිරීක්ෂණ සඳුහා බරුතැබීම |
|
Weir method |
අමුණු ක්‍රමය |
|
Weistrach triangle |
විස්ට්රුක් ත්‍රිකෝණය |
|
Well- conditioned triangle |
මනා ව සැකසුණු ත්‍රිකෝණය |
|
Well- defined object |
සුවිශදු වස්තුව |
|
Well- marked boundary |
මනාව ලකුණු කළ මායිම; සුනිරූපිත මායිම |
|
Werner’s projection |
වරුනර් ප්‍රක්ෂේපණය |
|
Westing |
පෑල දුිගැටි |
|
Wet and dry bulb hygrometer |
තෙත්-වියළි බල්බ ආර්ද්‍රතාමානය |
|
Wharves |
වාප්පු |
|
Wheeling |
රෝදු කරකැවීම |