Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Apetaly විදලතාව
  Apex අග්‍රය; අග; ශිඛරය
  Apex of leaf පත්‍ර අග්‍රය
  Aphid කූඩිත්තා
  Aphis පැළෑටි උකුණා
  Apical cell අග්‍රස්ථ සෛලය
  Apical meristem අග්‍රස්ථ විභාජකය
  Apical plate අග්‍රස්ථ ඵලකය
  Apical region අග්‍රස්ථ ප්‍රදේශය
  Apiculture මීමැසි පාලනය
  Apiculus අග්‍රකය
  Apogeotropism අපගුරුත්වාවර්තනය
  Apparatus උපකරණ
  Apparent දෘශ්‍ය
  Appendage උපාංගය
  Appendix (Vermiform) උණ්ඩුක පුච්ඡය
  Application යෙදීම
  Aqua regin රාජ අම්ලය [HNO 3] : [HCl] ,(1:3)
  Aquaculture ජලජිවී වගාව
  Aquaculture, Extensive විස්තීර්ණ ජලජීවී වගාව
  Aquaculture, Extra Super Intensive අති සියුම් මත්ස්‍ය වගාව; අතිසූක්ෂම මත්ස්‍ය වගාව
  Aquaculture, Intensive තීව්‍ර ජලජීවි වගාව
  Aquaculture, Semi-intensive අර්ධ තීව්‍ර ජලජීවී වගාව
  Aquaculture, Super intensive අතිතීව්‍ර ජලජීවි වගාව
  Aquarium ජලාලය
  Aquatic ජලරුහ; ජලජ; ජලචර
  Aquatic plant ජලඡ ශාකය; ජලරුහ ශාකය
  Aqueous ජලීය
  Aqueous humour අම්මය රසය
  Aqueous vapour ජලීය වාෂ්පය
  Arable කෘෂි බෝගය
  Arachnoid layer ජාලාකාර ස්තරය
  Arachnoid membrane ජාලාකාර පටලය
  Arborescent වෘක්ෂරූපී
  Arch වක්‍රය
  Area ප්‍රදේශය
  Area ( Mathematical) ක්ෂේත්‍ර ඵලය
  Areolar අන්තරාල
  Areolar tissue අන්තරාල පටකය
  Arid ශුෂ්ක
  Arid climate ශුෂ්ක දේශගුණය
  Aridity ශුෂ්කතාව
  Aril බීජ කවචය
  Arillus බීජ කවචය
  Arista නණ්ඩුව
  Army worm රූන් පණුවා
  Aroids හබරල වර්ග
  Arolium ඇරෝලියම
  Arsenate ආසනේට්
  Arsenic ආසනික්

Results  350  -  400 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.