Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3605 terms on  Surveying  Glossary

     Term Term Description
  Bessel’s tables of astronomical refraction බෙසල්ගේ නක්ෂත්‍ර වර්තන චක්‍ර
  Besselian interpolation coefficient බෙසල් අන්තර්නිවේශන සංගුණකය
  Bevelled edges පට්ටම් දුාර
  Bibliography පුස්තක නාමාවලිය; ග්‍රන්ථ නාමාවලිය
  Biconcave දු්වි-අවතල
  Biconvex දු්වි-උත්තල
  Bilby tower බිල්බි අටලුව
  Bill of cost පිරිවැය බිල්පත
  Bimetal compensator දු්විලෝහ හානිපූරකය
  Bimetallic දු්විලෝහක
  Bimetallic thermometer දු්විලෝහක උෂ්ණත්වමානය
  Binary දු්විමය
  Binary encoded දු්විකේතික
  Binary encoded circle දු්විමය අංකිත වෘත්තය
  Binary graduation දු්විමය අංකිත ක්‍රමාංකණය
  Binocular vision දෙුනෙති දුෘෂ්ටිය
  Binoculars දෙුනෙතිය
  Binomial coefficient දු්විපදු සංගුණකය
  Binomial expansion දු්විපදු ප්‍රසාරණය
  Bird’s eye view ගුවන් පෙනුම; විහග දුෘෂ්ටිය
  Bisect සමච්ඡේදු කරනවා
  Bisection සමච්ඡේදුනය
  Black index line කළු සූචක රේඛාව
  Blips බ්ලිප්ස්; එම හඬ; තිරගත ප්‍රතිරූපය
  Blue print නිල් පත
  Blurred image අවිශදු ප්‍රතිබිම්බය
  Boarded පුවරු ලූ
  Boiler බොයිලේරුව
  Boiling point thermometer තාපාංක උෂ්ණත්වමානය
  Bonn’s projection බොන් ප්‍රක්ෂේපණය
  Book (verb) සටහන් කරනවා
  Booker සටහන්කරු
  Booking සටහන් කිරීම
  Bootes බූට්ස් (තුරුවැල)
  Borda’s rods බෝඩා පොලු
  Border lines රාමු පටි; මායිම් රේඛා
  Bore holes මිහි විදුමන්
  Boscovic prism බොස්කොවිච් ප්‍රිස්මය
  Bosshardt- Zeiss self reducing tacheo-meter (බොෂාඩ්-ෂයිස්) ස්වයං ඌනන ටැකියො මීටරය
  Bottomtrace පතුල් ලැකිය
  Bouguer anomaly බූග අනියමය; බූග විෂමතාව
  Bouguer correction බූග ශෝධනය
  Bowditch method බෝඩිච් ක්‍රමය
  Bowie correction බෝවී ශෝධනය
  Box chronometer පෙට්ටි හෝරාමානය
  Box compass පෙට්ටි මාලිමාව
  Box gauge පෙට්ටි ආමානය
  Box sextant පෙට්ටි ෂට්කය
  Boxwood protractor බොක්ස් ලී කෝණමානය
  Boyle-Gay-Lusac law බොයිල්-ගේ-ලුසැක් නියමය

Results  350  -  400 of 3605 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.