Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  automatic teller machine ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය
  automatic typewriter ස්වයංක්‍රීය යතුරු ලියනය
  automatic verifier ස්වයංක්‍රීය සත්‍යායකය
  automation ස්වයංකරණය
  automonitor ස්වයං මොනිටරය
  autopilot ස්වයං නියමු / නියාමක
  autosave නිතැන් සුරැකුම
  autotrace ස්වයං අනුරේඛනය
  auxiliary equipment සහායක උපකරණ
  auxiliary function සහායක කාර්යය
  auxiliary memory සහායක මතකය
  auxiliary operation සහායක මෙහෙයුම
  auxiliary storage සහායක ආචයනය
  auxiliary store සහායක ආචය
  availability උපයෝජ්‍යතාව
  available machine time උපයෝජ්‍ය යන්ත්‍ර කාලය
  available time උපයෝජ්‍ය කාලය
  average search length සාමාන්‍ය සෙවුම් දිග
  axis අක්ෂය
  B-tree බී - රුක
  babble දොස්හඩ
  bachman diagram බැච්මාන් රූ සටහන
  back panel පසු පැනලය
  back plane පසු තලාව
  back space ආපසු යවනය
  back tracking පසු ගමනය
  back volume පසු වෙළුම
  backbone මූල බන්ධකය
  background පසුබිම
  background color පසුබිම් වර්ණය
  background job පසුබිම් කාර්යය
  background noise පසුබිම් ඝෝෂාව
  background printing පසුබිම් මුද්‍රණය
  background processing පසුබිම් සැකසුම
  background program පසුබිම් ක්‍රමලේඛය
  backing store ආදේශක ආචය
  backing up උපස්ථනය
  backspace character ආපසු යවන අනුලක්ෂණය
  backspace key ආපසුයවන යතුර
  backup උපස්ථය
  backup copy උපස්ථ පිටපත
  backup storage උපස්ථ ආචයනය
  backward chaining පසු දාමකරණය
  backward read පසු කියවීම
  backward reasoning පසු තර්කනය
  bad sector කලිෂ්ඨ ඛණ්ඩකය
  badge reader ලාංඡන කියවනය
  ball printer ගුලා ම්‍රද්‍රකය
  band කලාපය
  band printer තීරු ම්‍රද්‍රකය

Results  350  -  400 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.