Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Big man society (SA) නේතෘක සමාජය
  Bilateral kinship (SA) ද්විපාර්ශ්වික ඥාතිත්වය
  Bilateral symmetry ද්විපාර්ශ්වික සමමිතිය
  Bimodal pattern ද්විමාත රටාව
  Biological anthropology ජෛව මානවවිද්‍යාව
  Biological decay ජෛවීය හායනය
  Biological productivity ජෛවීය ඵලදායිතාව
  Biological species ජෛව විශේෂ
  Biomass පරිමිත ජෛවස්කන්ධය
  Biomass statistics (පරිමිත) ජෛවස්කන්ධීය
  Biosphere ජෛවගෝලය
  Biostratigraphy ජෛව ස්තර වින්‍යාසය
  Biotic ජීවයෝග්‍ය
  Biotic age ජෛවික යුගය
  Bipedalism ද්විපාදකතාව
  Bipolar flake ද්විධ‍්‍රැවීය ශල්කය
  Bipolar technique ද්විධ‍්‍රැව තක්ෂණය
  Blade technology තල තක්ෂණය
  Blade tool පතුරු මෙවලම්
  Bleaching විරංජන; විරංජනය
  Bleaching agent විරංජන කාරකය
  Blockade අවරෝධනය
  Blockade, Naval නාවික අවරෝධනය
  Blockade, Pacific පැසිපික් අවරෝධනය
  Blockade, Paper නාමමාත‍්‍ර අවරෝධනය
  Boat grave ඔරු සොහොන
  Body sherd බඳ කැබිලිත්ත
  Bonding බැඳුම
  Bonding agent බැඳුම් කාරකය; බදාමය
  Bone awl අස්ථි ශූල
  Bone engraving අස්ථි කැටයම්; අස්ථි උත්කීරණය
  Bone shaft implement අස්ථි දණ්ඩමය මෙවලම්
  Borer විදිනය
  Bossing කැටයම් කැපීම
  Bottleneck ගති අවරෝධනය
  Bottleneck effect (PA) ගති අවරෝධක බලපෑම
  Boulder clay අකුරු මැටි
  Boulder conglomerate පර්වත (ගණ්ඩ-අශ්ව) සම්පණ්ඩය
  Bowsing බෝසනය
  Brachiation (PA) අවලම්බී ගමන
  Brain capacity මස්තිෂ්ක ධාරිතාව
  Brain endocasts අන්ත:කපාල අනුරූපය
  Brazing metal පාහන ලෝහ
  Bronze ලෝකඩ
  Bronze age ලෝකඩ යුගය
  Bronze disease ලෝකඩ විඛාදනය
  Bulb of percussion (PA) ඝටනකෘත බුබුල
  Bulbar cavity (PA) බුබුලු කුහරය; ගෝලාකාර කුහරය
  Bulbar scar බුබුලු පළුද්ද
  Bulbous බුබ්බුලාකාර; ගෝලාකාර

Results  350  -  400 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.