Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Bullock's heart කටු අත්තා
  Bunk bed තට්ටු ඇඳ
  Bureau බියුරෝව
  Burner දාහකය
  Burner assembly දාහක එකලස
  Butter බටර්; වෙඬරු
  Butter milk මෝරු; කිරි මෝරු
  Buttock steak නිතඹ මස් පෙත්ත
  Butyric acid බියුටිරික් අම්ලය; මේද අම්ලය
  Cabbage ගෝවා
  Cabin කුටිය
  Cabinet කැබිනෙට්ටුව
  Cable විදුලියොත; කේබලය
  Cabriole leg මේස කුන්ද කකුල
  Cactus පතොක්
  Café ආපන ශාලාව
  Café curtain යටි අඩ ජනෙල් තිරය
  Cafeteria ස්වයංසේවා බොජුන්හල
  Caffeine කැෆේන්
  Cake කේක්
  Cake ,Dummy කේක් ආකෘතිය
  Cake cooler කේක් සිසිල්කරය
  Cake rack කේක් රාක්කය
  Cake structure කේක් නිර්මාණය
  Cake tray කේක් තැටිය
  Calabash දියලබු
  Calciferol කැල්සිපෙරොල්
  Calcium කැල්සියම්
  Calcium absorption කැල්සියම් අවශෝෂණය
  Calcium carbonate කැල්සියම් කාබනේට්
  Caldron; cauldron කල්දේරම
  Calorie කැලරිය
  Calorific value කැලරි අගය
  Calorimeter කැලරිමීටරය; තාපමානය
  Calves' foot jelly වහු පා ජල්ලි
  Cam action කැම් ක්‍රියාව
  Camp bed බූරු ඇඳ
  Camp cot බූරු ඇඳ
  Can (v) ටින් කිරීම; ටින්වල ඇසිරීම
  Canape කැනපෙ; කටගැස්ම
  Candied peel පැණි කැවූ පැඟිරි ලෙලි
  Candling එළිය අල්ලා බිත්තර පරීක්ෂාව
  Cane sugar උක් සිනි
  Canister කැනිස්ටරය; බෙලෙක්කය; කුඩා භාජනය
  Canned food ටින් කෑම
  Canned milk ටින් කිරි
  Canopy වියන
  Canteen කැන්ටිම
  Cap-opener ටින් කපනය; ටින් කටරය
  Capillary action කේෂාකර්ෂණ ක්‍රියාව

Results  350  -  400 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.