Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Neurosensory cell ස්නායු සංවේදක සෛලය
  Neurotransmitter ස්නායු සම්ප්‍රේෂකය
  Neuter (Neutral) නිර්ලිංගික
  Neuter-worker නපුංසක දාසයා
  Neutral (Ineffective) උදාසීන
  Neutral polymorphism උදාසීන බහුරූපිතාව
  Neutralisation උදාසීන කිරීම; උදාසීන වීම; උදාසීනීකරණය
  Neutralise උදාසීන කරනවා
  Niche නිකේතනය
  Night blindess රාත්‍රි අන්ධතාව; නක්තාන්ධතාව
  Nipple පුඩුව
  Nit ලේඬියා
  Nitrate නයිට්රේට්
  Nitric acid නයිට්‍රික් අම්ලය
  Nitrification නයිට්‍රීකරණය
  Nitrogen නයිට්‍රජන්
  Nitrogen cycle නයිට්‍රජන් චක්‍රය
  Nitrogen fixation නයිට්‍රජන් තිර කිරීම
  Nitrogenous food නයිට්‍රජනීය ආහාර
  Nocturnal නිශාචර
  Node සන්ධිය; ගැටය
  Nodule ගැටිත්ත
  Nodule ,Root මූල ගැටිත්ත
  Nomenclature නාමකරණය; නාමාවලිය
  Non-biological factor අජෛව සාධකය
  Non-cellular නිස්සෛලීය
  Non-descript අඥතවංශ
  Non-essential amino acids අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල
  Non-fertile වඳ; නිසරු
  Non-porous rock නිශ්ජිද්‍ර පාෂාණ
  Non-selective නිර්වරණ
  Non-sexual විලිංගික; නිර්ලිංගික
  Normal සාමාන්‍ය; ස්වාභාවික; අභිලම්බ
  Normal pressure සාමාන්‍ය පීඩනය
  Normal salt පූර්ණ ලවණය
  Normal solution සමක ද්‍රාවණය
  Normal temperature සාමාන්‍ය උෂ්ණත්වය
  Normality සමත්වය
  North-east monsoon ඊසාන මෝසම
  Nostril නාස් පුඩුව
  Notum පෘෂ්ඨකය
  Nozzle තුඩ; නැසින්න; නොසලය
  Nucellar seeding කුක්ෂීය බීජ පැළෑටිය
  Nucellus කුක්ෂීය
  Nuclear න්‍යෂ්ටි
  Nuclear division න්‍යෂ්ටි විභාජනය
  Nuclear spindle න්‍යෂ්ටි තර්කුව
  Nucleolus න්‍යෂ්ටිකාව
  Nucleus න්‍යෂ්ටිය
  Nucleus breeding න්‍යෂ්ටීය අභිජනනය

Results  3450  -  3500 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.