Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Space stage ශූන්‍ය වේදිකාව
  Speaker කථිකයා
  Special effect විශේෂ කාර්යය
  Special performance විශේෂ සංදර්ශනය
  Specialist විශේෂඥයා
  Spectacle ප්‍රේක්ෂාව
  Spectacular ප්‍රේක්ෂණීය
  Spectator ප්‍රේක්ෂකයා
  Spectatorial ප්‍රේක්ෂාරූපී
  Spectre අවතාරය
  Spectrum වර්ණාවලිය; ප්‍රේක්ෂාවලිය
  Speculation සමපේක්ෂණය
  Speech කථනය
  Speed වේගය
  Spell bound වශීකෘත
  Spherical ගෝලාකාර
  Spherical reflector ගෝලාකාර පරාවර්තකය
  Spill light ඉහිරුම් එළිය
  Spiral සර්පිලය; සර්පිල
  Spirit භූතයා; සාරය; ප්‍රාණේන්ද්‍රිය
  Spiritual ආධ්‍යාත්මික
  Split stage භින්න වේදිකාව
  Spoken drama සංවාද නාට්‍යය
  Spot lamp තිත් පහන
  Spot light තිත් එළිය
  Sprawl දිගෑදී වැතිරීම
  Spurious කූට
  Spy චරපුරුෂ
  Spy glass දූරේක්ෂිකාව
  Square සමචතුරශ්‍රය
  Stability ස්ථාවරත්වය
  Staff යෂ්ටිය; කාර්ය මණ්ඩලය
  Stage වේදිකාව; රංගභූමිය
  Stage action වේදිකා කාර්යය
  Stage actor වේදිකා නළුවා
  Stage business රංග චර්යාව
  Stage career වේදිකා වෘත්තිය
  Stage convention රංග සම්මුතිය
  Stage craft වේදිකා ශිල්පය
  Stage crew රංගිකයෝ
  Stage direction වේදිකා අධ්‍යක්ෂණය
  Stage directions රංග විධාන
  Stage door වේදිකා ද්වාරය
  Stage effect වේදිකා කාර්යය
  Stage entrance වේදිකා ප්‍රවේශය; වේදිකා ද්වාරය
  Stage exit වේදිකා නික්මුම; වේදිකා බිහිදොර
  Stage lights වේදිකා පහන්
  Stage machinery වේදිකා යන්ත්‍රසූත්‍ර
  Stage manager වේදිකා පාලක
  Stage name වේදිකා නාමය

Results  3450  -  3500 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.