Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Vertebrate පෘෂ්ඨවංශිකයා
  Villu grasslands විල්ලු තණබිම්
  Violence ප‍්‍රචණ්ඩත්වය
  Virulent ප‍්‍රචණ්ඩ; උග‍්‍ර
  Visible light දෘශ්‍ය ආලෝකය
  Visual pollution දෘශ්‍ය දූෂණය
  Vivipary ජලාබුජතාව
  Volatile වාෂ්පශීල
  Volatization වාෂ්පශීලනය
  Volcanic ash යමහල් අළු
  Volcanic bomb යමහල් බෝම්බය
  Volcanic cinders දැවි අඟුරු; යමහල් පුපුරු; ගිනි කඳු පුපුරු
  Volcanic crater යමහල් ආවාටය; යමහල් විල
  Volcanic dust යමහල් ධූලි
  Volcanic neck යමහල් ගෙල
  Volcanic quake යමහල් කම්පනය
  Volcanic rock යමහල් පාෂාණ
  Volcano ගිනි කන්ද; යමහල
  Vulnerable අවදානම් සහගත
  Vulnerable bank ගරා වැටුණ ඉවුරු
  Warble fly ගඩු මැස්සා
  Wasp බඹරා
  Waste අපද්‍රව්‍ය
  Waste land මුඩු බිම
  Waste materials අපද්‍රව්‍ය
  Waste treatment plant අපද්‍රව්‍ය පිරියම් යන්ත‍්‍රාගාරය
  Water boatment ඔරුකරුවෝ
  Water consumption ජල පරිභෝජනය
  Water cycle ජල චක‍්‍රය
  Water degradation ජල හායනය
  Water droplets ජල බිඳිති
  Water lagoon අපජලය සහිත කලපුව
  Water logged lands ජලභරිත ඉඩම්
  Water logging ජලගිල්ම හෙවත් වගුරු ඇතිවීම
  Water management ජල කළමනාකරණය
  Water plate ජල තට්ටුව
  Water pollution ජල දූෂණය
  Water potential ජල විභවය
  Water quality ජලයේ තත්ත්වය
  Water resources ජල සම්පත්
  Water shed දිය බෙත්ම; දිය බස්නාව
  Water softener දිය මුදුකරය; ජල කඨිනත්ව හාරකය
  Water softening ජල මෘදුකරණය; ජල කඨිනත්ව හරණය
  Water source ජල ප‍්‍රභවය
  Water spray දිය සීකර
  Water spring ජල උල්පත
  Water table භුජල මට්ටම
  Water vapour ජල වාෂ්ප
  Water withdrawal ජලය පසුහැරවීම
  Watershed දිය බෙත්ම

Results  3450  -  3500 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.