Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Pascal පැස්කල්
  Pass වාර
  Passive device අකර්මණ්‍ය උපක්‍රමය
  Passive graphics අකර්මණ්‍ය චිත්‍රක
  Password මුරපදය
  Paste අලවන්න
  Patch සරිමාව
  Patching සරිමාකරණය
  Path පථය
  Path name පථ නාමය
  Pattern recognition රටා සංජානනය
  Pattern, bit රටාව, බිටු
  Pause key විරාම යතුර
  Peak load උපරි භාරය
  Peak volume උපරි පරිමාව
  Peek පීක්
  Peer-to-peer communication සම සම සංනිවේදනය
  Pen plotter පෑන් ලකුණුකරණය
  Peopleware ජනාංගය
  Perforator සිදුරුකාරකය
  Performance කාර්ය සාධනය
  Performance monitor කාර්ය සාධන මොනීටරය
  Period, retention කාලය, ධාරණ
  Periodic report නියත කාල වාර්තාව
  Peripheral පර්යන්ත
  Peripheral equipment පර්යන්ත උපකරණ
  Peripheral slots පර්යන්ත විවර
  Permanent storage ස්ථිර ආචයනය
  Permission, access අවසරය ප්‍රවේශය
  Persistence ස්ථාවර: සදාතර
  Personal computer පෞද්ගලික පරිගණකය
  Personal identification number පුද්ගලික හදුනාගැනීමේ අංකය
  Phase කලාව
  Phased conversion අවධිගත පරිවර්තනය
  Phonetic system ස්වර පද්ධතිය
  Photo composition ඡායා වර්ණ සංයෝජනය
  Photo graphic ඡායාරූපී
  Photo optic memory ආලෝක ප්‍රකාශ මතකය
  Photo pattern generation ආලෝක රටා ජනනය
  Photo plotter ආලෝක ලකුණුකරණය
  Photo sensitive ආලෝක සංවේදී
  Photo typesetter ඡායාවර්ණ සංයෝජකය
  Photo typesetting ඡායාවර්ණයෝජනය
  Physical භෞතික
  Physical design භෞතික සැළසුම
  Physical record භෞතික රෙකෝඩය
  Physical security භෞතික ආරක්ෂාව
  Pica පිකා
  Pico පිකෝ
  Pico computer පිකෝ පරිගණකය

Results  3450  -  3500 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.