Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Whipping අඹරා මැසිම
  White goods සුදුවන් කපුරෙදි
  White work සුදු සැරසිලි වැඩ
  Whorl නඩා දණ්ඩ
  Wild silk වල් සේද
  Winch වින්චිය (කරකවා උඩට ගන්නා යන්ත්‍රය) බඹරාව
  Wind resistant වා සුළං නාල්ලන; වා සුළං නොවදින
  Winder (machine part) ඔතනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Winding machine එතුම් රෝදය
  Winding spindle එතුම් කූර
  Window-pane (machine part) ජනෙල් පියන (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Windproof සුළං නොවදින
  Wine-glass (quilting design) වයින් වීදුරුව (පිඩලි මෝස්තරය)
  Wing sleeve පිහාටු අත
  Wire board කම්බි මැස්ස
  Wire guide කම්බි දක්කුව
  Wire healds කම්බි පුඩුවැල්
  Wood apple gum දිවුල් ලාටු
  Wood pulp ලී පල්පය
  Wool ලොම්; ලෝම; වූල්
  Wool (බැටළු) ලොම්
  Wool back (knitting) වූල් පෙරට ගෙතීම (ගෙතුම් වැඩ)
  Wool Dead මළ ලොම්
  Wool Fleece අමු ලොම්
  Wool forward (knitting) වූල් ඉදිරියට ගෙතීම (ගෙතුම් වැඩ)
  Wool Hog මෘදු ලොම් (මාස 12-14)
  Wool Lamb's පෝතක ලොම්
  Wool Long දික් ලොම්
  Wool Merino මෙරිනෝ ලොම්
  Wool Mohair මෝහෙයාර් ලොම්
  Wool over needle (knitting) කටුවට උඩින් වූල් පොට දෑමීම (ගෙතුම් වැඩ)
  Wool Pulled ගලවා ගත් ලොම්
  Wool round needle (knitting) කටුව වටා පොට දැමීම (ගෙතුම් වැඩ)
  Wool Taglocks පළුදු ලොම්
  Wool Wether නහඹ ලොම් (මාස 14 ට වැඩි)
  Woolen yarn වුලන් නූල්
  Work basket මැහුම් වැඩ පෙට්ටිය; මැහුම් වැඩ පැස
  Worked buttonhole මැසූ බොත්තම්කාසය
  Workshop වැඩපොළ
  Worm stitch [Bullion stitch] බූලියන් මැස්ම
  Worsted වූස්ටඩ් වියමන
  Worsted fabric වූස්ටඩ් රෙද්ද
  Worsted system වූස්ටඩ් ක්‍රමය
  Worsted yarn වූස්ටඩ් නූල්
  Woven darn වියූ එලලුම
  Woven fabric වියමන් රෙද්ද
  Woven join (knitting) වියූ ඇඳුම (ගෙතුම් වැඩ)
  Woven patch වියූ අණ්ඩය
  Woven picot වියූ පිකෝ
  Wrap එතුම

Results  3450  -  3500 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.