Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Diphenyline rearrangement ඩයිෆෙනිලයින් ප්‍රතිසංවිධානය
  Diplogen (Deuterium) ඩියුටීරියම්
  Dipolar bond ද්වි ධ්‍රැවීය බන්ධනය
  Dipolar ion ද්විධ්‍රැව අයනය
  Dipole ද්විධ්‍රැව (obj); ද්විධ්‍රැවකය (n)
  Dipole force ද්විධ්‍රැව බලය
  Dipole moment ද්විධ්‍රැව ඝූර්ණය
  Dipping needle අවපාත සූචිය
  Dipping refractometer අවපාත වර්තනාංකමානය
  Diradical ද්වි ඛණ්ඩකය
  Direct combination සරල සංයෝජනය
  Direct culture සෘජු රෝපණය
  Direct dyes(Substabtive dyes) අනාශ්‍රිත සායම්; අනාශ්‍රිත රංජක
  Direct effect සෘජු ආචරණය
  Direct evaporation සෘජු වාෂ්පීභවනය
  Direct filtration සෘජු පරිස්‍රාවණය
  Direct heater සෘජු තාපකය
  Direct illumination සෘජු ප්‍රදීපනය
  Direct proportion අනුලෝම සමානුපාතය
  Direct reaction සරල ප්‍රතික්‍රියාව
  Direct vision- spectroscope සෘජු දෘෂ්ටි වර්ණාවලීක්ෂය
  Directed light දිෂ්ට ආලෝකය
  Disaccharide ද්වි සැකරයිඩ
  Disbandment ආලේප හරණය
  Disc කවය; මඬල; තැටිය
  Discharge විසර්ජනය
  Discharge curve විසර්ජන වක්‍රය
  Discharge potential විසර්ජන විභවය
  Discharge rate විසර්ජන ශීඝ්‍රතාව
  Discharging විසර්ජනය
  Discol ඩිස්කොල්
  Discontinuity අසංතතිකතාව; අවිච්ඡින්නතාව
  Discontinuous phase අපකිරණ කලාපය; අසන්තත කලාපය
  Discontinuous spectrum අසන්තත වර්ණාවලිය
  Disinfectant විෂබීජ නාශකය
  Disinfection විජබීජ නාශනය; ව්‍යාසාදනය
  Disintegration පෘථක්කරණය
  Disintoxicate විෂහරණය කිරීම
  Disintoxication විෂහරණය
  Dislocation විසන්ධානය
  Dismutation ද්විධාකරණය
  Dismutation constant ද්විධාකරණ නියතය
  Disoxidation ඔක්සිජන්හරණය
  Dispergator (Peptisator) පෙප්ටයිස්කාරකය
  Disperse අපකිරණ; අපකිරණ කිරීම
  Dispersed dyes අපකීර්ණ සායම්
  Dispersed phase අපකීර්ණ කලාපය
  Dispersimeter අපකිරණමානය
  Dispersion අපකිරණය
  Dispersion colloid අපකිරණ කලිලය

Results  3450  -  3500 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.