Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Naris නාස් පුඩුව
  Narrow waist (petiole) සිහිනිඟ (වෘන්තය)
  Nasal bone නාසාස්ථිය
  Nasal cavity නාස්කුහරය; නාසා කුහරය
  Nascent ජායමාන
  Naso- නාසා-
  Naso-pharynx නාසා ග්‍රසනිකාව
  Nasolachrymal නාසා-අශ්‍රැක
  Nastic movement සන්නමන චලනය
  Nasty සන්නමනය; දිශාභිනතිය
  Native species දේශීය විශේෂ
  Natural ස්වාභාවික
  Natural forces ස්වාභාවික බල; ස්වාභාවික බලපෑම්
  Natural laws ස්වාභාවික නියම
  Natural region ස්වාභාවික ප්‍රදේශය
  Natural selection ස්වාභාවික වරණය
  Natural vegetation ස්වාභාවික වෘක්ෂලතාදිය
  Natural vegetational region ස්වාභාවික වෘක්ෂලතා ප්‍රදේශය
  Navicular bone නෞකාකාර අස්ථිය
  Neck ග්‍රීවය; බෙල්ල; ගෙල
  Nectar මල්පැණි; මකරන්ද ;මධු
  Nectary මධු කෝෂය; මකරන්දු කෝෂය
  Negative සෘණ
  Negative feedback සෘණ ප්‍රතිපෝෂණය
  Negative pole සෘණ ධ්‍රැවය
  Negatively geotropic සෘණ ගුරුත්වාවර්තී
  Nematode වට පණුවා
  Nerve ස්නායුව
  Nerve centre ස්නායු කේන්ද්‍රය
  Nerve cord සුෂුම්ණාව
  Nerve ending ස්නායු අන්තය
  Nerve fibre ස්නායු තන්තුව
  Nerve impluse ස්නායු ආවේගය
  Nerve matter ස්නායුගත ද්‍රව්‍ය
  Nerve,Cerebrospinal මස්තිෂ්ක-සුෂුම්ණා ස්නායුව
  Nerve,Cranial කපාල ස්නායුව
  Nerve,Motor චාලක ස්නායුව
  Nerve,Sensory සංවේදක ස්නායුව
  Nerve,Spinal සුෂුම්ණා ස්නායුව
  Nerve,tissue ස්නායු පටකය
  Nervous system ස්නායු පද්ධතිය
  Neural ස්නායුක
  Neural arch ස්නායු මාර්ග වක්‍රය
  Neural canal ස්නායු මාර්ගය
  Neurilemma නියුරිලෙමාව
  Neuro-sensory system ස්නායු සංවේදුක පද්ධතිය
  Neuroblast ප්‍රාක්ස්නායු සෛලය
  Neuroid transmission ස්නායු ආකාර සම්ප්‍රේෂණය
  Neuron නියුරෝනය
  Neuropterous larva නියුරොප්ටෙරා කීටයා

Results  3400  -  3450 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.