Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Skirt සාය
  Sky blue අහස් නිල
  Sky line ගගන රේඛාව
  Slang අවවහර
  Slap අතුල් පහර
  Slave වහලා
  Slide ස්ලයිඩය; කදාව
  Slide dimmer ස්ලයිඩ් ඩිමරය
  Sliding රීටීම; ස්‍යන්දනය
  Sliding door රූටන දොර
  Sliding stage රූටන වේදිකාව
  Slogan සටන් පාඨය; උද්යෝග පාඨය
  Slow curtain ලැසි තිරය ;විලම්බ තිරය
  Slow motion මන්ද චලනය; විලම්බ චලනය
  Smash-hit බහුජන ප්‍රසාදකය; බහුජන ප්‍රීණකය
  Sobbing ඉකි ගැසීම
  Sociable සභාශීලී
  Social drama සමාජ නාට්‍යය
  Social reality සමාජ යථාර්ථය
  Socialist realism සමාජ යථාර්ථවාදය
  Society, Dramatic නාට්‍ය සංගමය
  Socratic සොක්‍රටීය
  Sold out විකිණී අහවරයි; විකිණී නිමි
  Solecism අපව්‍යවහාරය; අවවහර
  Solid ඝන
  Solidarity එකමුතුව; එක්සත්කම
  Solids ඝනරූප
  Soliloquy ආත්මගතය; ස්වගතය
  Solipsicism ස්වසන්තානමාත්‍රවාදය
  Solo ඒකාකී; ඒකල; එකලා(ගායන/වාදන)
  Soloist ඒකල ගායක; ඒකල වාදක
  Sombre අභාස්වර; දුක්මුසු
  Somersault කරණම
  Somiloquy නිද්‍රාලාපය
  Somnambulic නිද්‍රාචාරී
  Somnambulism නිද්‍රාචරණය
  Somnambulist නිද්‍රාචාරියා
  Sonata සොනාටාව
  Song ගීතය
  Song and dance නෘත්‍ය ගීත
  Sonnet සොනට් පද්‍යය
  Sophistication විදග්ධතාව
  Sophistry විතණ්ඩවාදය
  Soprano සුප්‍රානො; තාරතම ගායිකාව
  Sorrow ශෝකය
  Soubrette නැට්ටුක්කාරී
  Sound ශබ්දය; නාදය
  Sound equipment ශබ්දෝපකරණ
  Source මූලාශ්‍රය; ප්‍රභවය
  Souvenir ස්මාරිකාව

Results  3400  -  3450 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.