Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Nondestructive babbitt testing අවිනාශී බැබිට් පරීක්ෂාව
  Nondestructive beryllium testing අවිනාශී බෙරිලියම් පරීක්ෂාව
  Nondestructive brass testing අවිනාශී පිත්තල පරීක්ෂාව
  Nondestructive bronze testing අවිනාශී ලෝකඩ පරීක්ෂාව
  Nondestructive cadmium testing අවිනාශී කැඩ්මියම් පරීක්ෂාව
  Nondestructive copper testing අවිනාශී තඹ පරීක්ෂාව
  Nondestructive die cast testing අවිනාශී අච්චු වාත්තු පරීක්ෂාව
  Nondestructive dye penetrants testing අවිනාශී වේධී රංජක පරීක්ෂාව
  Nondestructive eddy current testing අවිනාශී සුලිධාරා පරීක්ෂාව
  Nondestructive fluorescent-penetrant testing අවිනාශී වේධී ප්‍රතිදීප්ති පරීක්ෂාව
  Nondestructive heat treating testing අවිනාශී රත් පිළියම් පරීක්ෂාව
  Nondestructive lead testing අවිනාශී ඊයම් පරීක්ෂාව
  Nondestructive magnesium testing අවිනාශී මැග්නීසීයම් පරීක්ෂාව
  Nondestructive magnetic-particle testing අවිනාශී චුම්බක ලව පරීක්ෂාව
  Nondestructive manganese testing අවිනාශී මැන්ගනීස් පරීක්ෂාව
  Nondestructive molybdenum testing අවිනාශී මොලිබ්ඩෙනම් පරීක්ෂාව
  Nondestructive radiographic testing අවිනාශී විද්‍යුත් රශ්මික පරීක්ෂාව
  Nondestructive testing අවිනාශී පරීක්ෂණය; (භාණ්ඩයට) හානියක් නොවන පරීක්ෂණය
  Nondestructive tungsten testing අවිනාශී ටංස්ටන් පරීක්ෂාව
  Nondestructive ultrasonic testing අවිනාශී අතිධ්වනික පරීක්ෂාව
  Nondestructive zinc testing අවිනාශී තුත්තනාගම් පරීක්ෂාව
  Normal අභිලම්බය; සාමාන්‍ය
  Normalize සමනය
  Normalizing සමනය කිරීම
  Notch effect අටනි ඵලය
  Notch toughness කට්ටයේ සවිය
  Notch; Slot කට්ටය
  Notching කට්ට කැපීම
  Nozzle නැසින්න
  Nozzle නැසින්න
  Nozzle of hose සොඬ නල කරාම නැසින්න
  Nuggets කැටිති
  Number die; Number stamp අංක අච්චුව; අංක මුද්‍රාව
  Number drill අංකිත විදුම් කටුව
  Number plate lamp අංක තහඩු පහන
  Number,Calibrate අංක ශෝධනය කරනවා
  Number,Calibration අංකශෝධනය
  Number,Dial අංක මූණත
  Number,Dial indicator අංකමූණත් සූචකය
  Numerical control සංඛ්‍යා පාලනය
  Numerical control of machine tools සංඛ්‍යා පාලිත යන්ත්‍ර ආවුද
  Nut මුරිච්චිය
  Nut මුරිච්චිය
  Nut handle මුරිච්චි අත
  Nut locking devices මුරිච්චි අගුල් සූත්තර; පොට අඟුල
  Nut,Black කලු මුරිච්චිය
  Nut,Bright දිස්න මුරිච්චිය
  Nut,Castle අටුලු මුරිච්චිය
  Nut,Cup or dome කෝප්ප මුරිච්චිය
  Nut,Fluted කානු මුරිච්චිය

Results  3400  -  3450 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.