Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Weaves, Pointed twill weave තුඩු හීරි වියමන
  Weaves, Regular twill weave සරල හීරි වියමන
  Weaves, Rib weave නාරටි වියමන; දාර වියමන
  Weaves, Satin weave සැටින් වියමන
  Weaves, Spot weave තිත් වියමන
  Weaves, Tafeta weave ටැෆිටා වියමන
  Weaves, Tapestry weave ඝණ රෙදි වියමන (මිශ්‍ර රෙදි වියමන)
  Weaves, Twill weave උල් ට්විල් වියමන; උල් හීරි වියමන; තුඩු හිරි වියමන
  Weaves, Warp faced twill weave දික් හීරි වියමන
  Weaves, Warp rib weave දික්දාර වියමන
  Weaves, Wavy twill weave රළ හීරී වියමන
  Weaves, Weft faced twill weave හරස් හීරි වියමන
  Weaves, Weft rib weave හරස් දාර වියමන
  Weaves, Zig-zag twill weave දඟර හිරි වියමන
  Weaving විවීම
  Web පිළිකඩ
  Web darn තුනී තැන් එලලුම
  Web lace දැල් රේන්ද
  Wedding ring (crochet pattern) මංගල මුදුව (ක්‍රොෂෙ මෝස්තරය)
  Wedding sleeve මංගල ඇඳුම් අත
  Weft හරස් නූල
  Weft floats හරස් නූල් ඉපිලි
  Weft fold හරස් නූල් නැම්ම
  Weft knit හරස් ගෙතුම
  Weft pick හරස් නූල
  Weft thread හරස් නුල්
  Weft way cracks හරස් පැළුම්
  Weft yarn හරස් නූල්
  Weft, Wrong වැරදි හරස් නූල්
  Weft-faced twill weave හරස් හීරි වියමන; හරස් නූල් ට්විල් වියමන
  Weight of cloth රෙද්දෙ බර
  Weighting silk සේද පිළි බර දැමීම
  Welt බඳ
  Welt buttonhole බඳ බොත්තම්කාසය
  Welt edge බඳ දාරය
  Welt lining සාක්කු පෝරු ලෑම
  Welt pocket බඳ සාක්කුව
  Welt seam බඳ මූට්ටුව
  Welt seam placket බඳ මූට්ටු විවරය
  Wet-decating තෙත් කොට වෙළු හැරීම
  Wet-finishing තෙත් නිමහම් කිරීම
  Wet-spinning තෙත් කැටීම
  Wetting power of water දිය උරා ගැනීමේ ශක්තිය
  Whale bone දැඩිකූරු පටිය
  Wheat-ear chain stitch වි කරල් දම්වැල් මැස්ම
  Wheat-ear stitch වි කරල් මැස්ම
  Whipcord ඇඹරූ රෑන්
  Whipped chain stitch ඇඹැරූ දම්වැල් මැස්ම
  Whipped running stitch ඇඹැරූ දිවැවුම් මැස්ම
  Whipped seam ඇඹැරූ මූට්ටුව

Results  3400  -  3450 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.