Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Thermal shock තාපජ කම්පනය
  Thermal spring උණුදිය උල්පත
  Thermocline තාපානතිය
  Thermosphere තාප ගෝලය
  Thicket ලැහැබ; බැද්ද
  Thinning විරලනය
  Third world තුන්වන ලෝකය
  Thorn scrub කටු ලන්ද
  Threshold value පර්යන්ත අගය
  Thrust උලැගිය
  Tidal currents උදම් ධාරා; උදම් දිය වැල්
  Tidal flat උදම් තලාව
  Tidal power උදම් බලය
  Tidal wave උදම් රළ; වඩදිය රැල්ල
  Tides උදම්
  Till අකුරුමැටි
  Timber දැව
  Timber extraction දැව නිස්සාරණය
  Tissue culture පටක රෝපණය
  Tobacco දුම්කොල
  Tobacco tar දුම්කොල තාර
  Toilet purpose වැසිකිළි කාර්යය
  Tolerance සහිෂ්ණුතාව; ඔරොත්තුව ;ආවසරිකය
  Tolerance limits ඔරොත්තු සීමා
  Tolerance,Salinity ලවණ සහනතාව
  Tomb stones සොහොන් කොත්
  Top soil මතුපිට පස
  Topaz පුෂ්පරාග
  Topographical factors භෞම සාධක
  Tornado චණ්ඩ මාරුතය
  Total resources සමස්ත සම්පත්
  Tourist destination සංචාරක ගමනාන්තය
  Tourist generating countries සංචාරකයන් උත්පාදනය කරන රටවල්
  Toxic metals විෂ ලෝහ
  Toxic substance විෂ ද්‍රව්‍යය
  Toxic waste විෂ අපද්‍රව්‍ය
  Toxic waste disposal විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම; ධූලක අපද්‍රව්‍ය අපහරණය
  Toxicity සවිෂතාව
  Toxicology විෂ විද්‍යාව
  Toxicology,Environmental පාරිසරික විෂ විද්‍යාව
  Trade unions වෘත්තීය සමිති
  Traditional economic system සාම්ප‍්‍රදායික ආර්ථික රටාව
  Translocation පරිසංක‍්‍රමණය
  Transmittance සම්ප්‍රේෂිතාව
  Transparent පාරදෘශ්‍ය
  Transpiration උත්ස්වේදනය
  Transportation පරිවහනය
  Tree dieback ගස් හිටුමැරීම
  Tree farms තුරු උයන්
  Tree top walk තුරු හිස සංචාර

Results  3350  -  3400 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.