Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Water line ජල රේඛාව
  Water mark දිය සලකුණ; දියහන
  Water power ජල බලය
  Water proof දිය (ජල) නොවදින; ජල රෝධක
  Water resistant දිය නාල්ලන; ජල ප්‍රතිරෝධක
  Water softener දිය මුදුකරය
  Water supply ජල සම්පාදනය; ජල සැපයුම
  Water, Repellent ජල නිවාරක
  Water- lily fold දිය මානෙල් නැම්ම
  Water-repellent ජල- වාරක
  Watered effect දියවන් පෙනුම
  Wave darn රළ එලලුම
  Wave stitch රළ මැස්ම
  Way of thread නූල් මඟ
  Weak yarn දුබල නූල්
  Wear and tear ගෙවීයෑම්
  Weave structure වියමන; වියමන් පිළිවෙළ
  Weave unit වියමන් ඒකකය
  Weaver's knot පෙහෙකරු ගැටය
  Weaves වියමන් වර්ග
  Weaves, Basket weave පැහි වියමන
  Weaves, Bedford cord weave බෙඩ්පඩ් පිළි වියමන
  Weaves, Broken twill weave කඩ හීරි වියමන; ඛණ්ඩ රේඛ වියමන
  Weaves, Candle wick weave පහන්තිර වියමන
  Weaves, Cellular weave මී වද වියමන
  Weaves, Combination or combined weave මිශ්‍ර වියමන
  Weaves, Combined twill weave මිශ්‍ර හීරි වියමන
  Weaves, Crepe weave කොරලි වියමන
  Weaves, Damask weave ඩැමස්ක් වියමන
  Weaves, Diamond twill weave රුවිත හීරි වියමන
  Weaves, Diaper weave ඩයපර් වියමන; හාන්රෙදි වියමන
  Weaves, Dobby weave ඩොබි වියමන
  Weaves, Double cloth weave සඟළපිළි වියමන; දෙපොට වියමන
  Weaves, Double harness weave සඟල ජෝඩු පොරොදු වියමන; දාදුකැට වියමන
  Weaves, Dumbara weave දුම්බර වියමන
  Weaves, Faced twill weave දික් හිරි වියමන
  Weaves, Fancy matted weave විසිතුරු ජටා වියමන
  Weaves, Fancy rib weave විසිතුරු නාරටි වියමන
  Weaves, Fancy twill weave විසිතුරු හීරි වියමන
  Weaves, Figure weave රූ සටහන් වියමන (රූප වියමන)
  Weaves, Gauze weave පෙනේර වියමන
  Weaves, Honey-comb weave මී වද වියමන
  Weaves, Huck-a-back weave හාක්ක වියමන
  Weaves, Lappet weave ලැපට් වියමන
  Weaves, Left-hand twill weave වමත් හීරි වියමන
  Weaves, Leno weave ඇහි වියමන
  Weaves, Matte weave ජටා වියමන
  Weaves, Mock leno weave බොරු ඇහි වියමන
  Weaves, Pile weave තට්ටු වියමන
  Weaves, Plain weave සරල වියමන

Results  3350  -  3400 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.