Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Insertion element නිවේශන ඒකකය
  Insertion mutation නිවේශන විකෘතිය
  Insertion sequence (IS element) නිවේශන අනුක්‍රමය (IS ඒකකය)
  Insertion site (cloning site) නිවේශන පෙදෙස
  Insolation සූර්යාතපනය; (සූර්ය - ආතපනය)
  Insoluble අද්‍රාව්‍ය
  Instability අස්ථායිතාව
  Instaminate නිර්-රේණුක
  Instinct සහජාසය
  Insulin ඉන්සියුලින්
  Integrated ඒකීකෘත; සමෝධානිත
  Integrating vector ඒකීකරණ වාහකය
  Integration ඒකීකරණය
  Integration- excision region ඒකීකරණ- බහිෂ්කරණ ප්‍රදේශය
  Integument ඩිම්බාවරණය
  Intensity තීව්‍රතාව; අධිකත්වය
  Interacting mutations අන්තර්ක්‍රියාකාරක විකෘති
  Interaction variance අන්තර් ක්‍රියාකාරි විචල්‍යය
  Interbreeding අන්තරභිජනනය; අන්තර්- අභිජනනය
  Interbreeding criterion අන්තර්අභිජනන උපමානය; නිර්ණායකය
  Intercalated අන්තරස්ථාපිත
  Intercalating agent අන්තරස්ථාපන කාරකය
  Intercalation අන්තරස්ථාපනය
  Intercellular අන්තස්සෛලීය; සෛලාන්තර
  Intercellular space සෛලාන්තර අවකාශය; අන්තස්සෛලීය අවකාශය
  Interchange හුවමාරුව
  Interclonal ක්ලෝනාන්තර
  Intercrossing අතුරුමුහුම ;විදෑ මුහුම් වීම; විදෑ මුහුම් කිරීම
  Interdependence අන්‍යෝන්‍ය උපජීවනය
  Interface අතුරු මුහුණත
  Interference නිරෝධනය
  Interference distance නිරෝධන දුර
  Interferometer නිරෝධනමානය
  Interferometry නිරෝධනමිතිය
  Interferon ඉන්ටර්ෆෙරෝන්
  Intergeneric ගණාන්තර
  Intergenic change අන්තර්ජාන විපර්යාසය
  Intergenic region අන්තර්ජාන ප්‍රදේශය
  Intergenic suppressor අන්තර්ජාන මර්දකය
  Intergranular material කණිකාන්තර ද්‍රව්‍යය
  Interkinesis (Interphase) අන්තර්කලාව
  Interleukin (A group of proteins) ඉන්ටර්ලියුකින්
  Intermediate අතරමැදි
  Intermediate product අතරමැදි ඵලය
  Intermediate type අතරමැදි දර්ශය
  Intermediate zone අතරමැදි කලාපය
  Intermitosis අන්තර්කලාව
  Intermittent සවිරාම
  Intermittent illumination සවිරාම ප්‍රදීපනය
  Intermolecular අන්තර්- අණුක

Results  3300  -  3350 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.