Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Operand ප්‍රවර්ත්‍යය
  Operating ratio මෙහෙයුම් අනුපාතිකය
  Operating system මෙහෙයුම් පද්ධතිය
  Operating system disk මෙහෙයුම් පද්ධතිය, ඩිස්ක
  Operation මෙහෙයුම
  Operation , NOR මෙහෙයුම, එන්.ඕ.ආර්
  Operation analysis මෙහෙයුම් විශ්ලේෂණය
  Operation centre මෙහෙයුම් මධ්‍යස්ථානය
  Operation code මෙහෙයුම් කේතය
  Operation personnal මෙහෙයුම් කාර්යමණ්ඩලය
  Operation, AND මෙහෙයුම්, ඒ.එන්.ඩී
  Operation, arithmetical මෙහෙයුම් අංකගණිතමය
  Operation, binary arithmetic මෙහෙයුම් ද්විමය අංක ගණිත
  Operation, binay boolean මෙහෙයුම් දීවිමය බූලීය
  Operation, complementary මෙහෙයුම, අනුපුරක
  Operation, computer මෙහෙයුම්, පරිගණකය
  Operation, if-then මෙහෙයුම් එසේ නම් - මෙසේ
  Operation, logical මෙහෙයුම, තාර්කික
  Operational management මෙහෙයුම් කළමනාකරණය
  Operations research මෙහෙයුම් පර්යේෂණ
  Operator මෙහෙයවනය, මෙහෙයවන්නා, ක්‍රියාකරු
  Operator, machine ක්‍රියාකරු, යන්ත්‍ර
  Optical character ප්‍රකාශ අනුලක්ෂණය
  Optical character reader ප්‍රකාශ අනුලක්ෂණය කියවනය
  Optical communication ප්‍රකාශ සන්නිවේදනය
  Optical disk ප්‍රකාශ ඩිස්කය
  Optical fibre ප්‍රකාශ තන්තු
  Optical mark reader ප්‍රකාශ ලකුණු කියවනය
  Optical mark recognition ප්‍රකාශ ලකුණු සංජානනය
  Optical page reader ප්‍රකාශ පිටු කියවනය
  Optical reader wand ප්‍රකාශ කියනවන සෝළුව
  Optical recognition device ප්‍රකාශ සංජානන උපක්‍රමය
  Optical scanner ප්‍රකාශ සුපරික්සනය
  Optimal merge tree ප්‍රකාශ සංයුක්ත රුක
  Optimisation ප්‍රශස්තකරණය
  Optimising compiler ප්‍රශස්තකරණ සම්පාදකය
  Optimize ප්‍රශස්තරකණවා
  Optimum ප්‍රශස්ත
  Optimum programming ප්‍රශස්ත ක්‍රමලේඛනය
  Optimum tree search ප්‍රශස්ත රුක් සෙවුම
  Option key විකල්ප යතුර
  OR circuit ඕ.ආර්. පරිපථය
  OR gate ඕ.ආර්. ගේට්ටුව
  OR operator ඕ.ආර්. මෙහෙයුම
  Order විධානය : අනුපිළිවෙල
  Order of operation මෙහෙයුම් අනුපිළිවෙල
  Ordinate සිරස් ඛණ්ඩය
  Organisation chart සංවිධාන රූසටහන
  Organisational control සිංවිධාන පාලනය
  Organization, file සංවිධානය, ගොනු

Results  3300  -  3350 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.