Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Venetian picot වැනිසි පිකෝ
  Vest යට බැනියම
  Vicara වයිකර (වූල් වැනි) කෙඳි රෙද්ද
  Vicuna wool වයිකුනා (සියුම් ලොම්)
  Vigoreux printing විගර මුද්‍රණය
  Vinyon වින්යෝන්
  Virgin wool නැවුම් වූල්; නවමු වූල්
  Viscose rayon දුස්ස්‍රාව රේයොන්; විස්කෝස් රෙයෝන්
  Viscous solution දුසස්‍රාවී ද්‍රාවණය
  Visible slide fastner placket දිසි සැන ගාංචු විවරය
  Visible slide zipper placket දිසි සැන ගාංචු විවරය
  Voiding ආරෝපණ කිරිම
  Voile වොයිල්
  Volume concentration පරිමා සාන්ද්‍රණය
  Vulcanized container වල්කනයිස් කළ බඳුන
  Wadding පෝරු දමන රෙදි
  Waffle nylon වොපල් නයිලෝන්
  Waffle pique වොපල් පිකේ
  Waist ඉඟ
  Waist band ඉන පටිය
  Waist line ඉන වටය
  Waist measure ඉඟ මිම්ම
  Waistband one piece තනි කඩ බඳ පටිය
  Waistband two-piece දෙකඩ බඳ පටිය
  Wall hangings බිත්ති සැරසිලි
  Warmth to weight ratio බර හා උණුසුම් අනුපාතය
  Warp නූල් හැඳය
  Warp දික්නූල් කෙලවර
  Warp backed fabrics නූල් වියා දැඩි කළ රෙදි
  Warp beam නූල් කඳ; වටකඳ
  Warp end දික්නූල්
  Warp face දික්නූල් මුහුණත
  Warp file දික් අතට පීරිම
  Warp floats දික්නූල් ඉපිලි
  Warp fold දික්නුල් නැම්ම
  Warp knit දික්නූල් ගෙතුම
  Warp printing දික් අතට පින්තාරු කිරීම
  Warp roller නූල් බෙරය
  Warp satin දික් දර සැටින්
  Warp yarn දික්නුල්
  Warping නූල් දික්ගැස්සීම
  Warping board දික්ගහන ලෑල්ල
  Warping drum නූල් බෙරය
  Warping machine නූල් බෙරය
  Wash and -wear සෝදා අඳින ඇඳුම්
  Washable සේදුමට ඔරොත්තු දෙන
  Washable silk සේදිය හැකි සේද
  Washing soda දෙවුම් සෝඩා; වොෂිං සෝඩා; සෝඩියම් කාබනේට්
  Watch pocket ඇතුල් සාක්කුව
  Water heater ජල තාපකය

Results  3300  -  3350 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.