Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Detoxication විෂහරණය
  Detoxification විෂනාශනය
  Deuterate ඩියුටරේට්
  Deuterated compound ඩියුටරීකෘත සංයෝගය
  Deuteration ඩියුටරීකරණය
  Deuteric acid ඩියුටරික් අම්ලය
  Deuterium ඩියුටීරියම්
  Deuterium compuonds ඩියුටිරියම් සංයෝග
  Deuterium oxide ඩියුටිරියම් ඔක්සයිඩ්
  Deuteron ඩියුටරොන්
  Devarda's alloy දෙවාර්දා මිශ්‍රලෝහය
  Developed dyes විකාසිත සායම්
  Developer විකාසකය
  Development විකසනය
  Deviation අපගමනය
  Devitrifaction විකාචනය
  Devitrification විකාචනය
  Dew පිනි; තුෂාර
  Dew point තුෂාර අංකය
  Dewar flask ඩ්‍යුවර් ප්ලාස්කුව
  Dewar structure ඩ්‍යුවර් ව්‍යුහය
  Dextro-compound දක්ෂිණාවර්ත සංයෝගය
  Dextrorotatory දක්ෂිණ භ්‍රමක
  Di-delectronators ද්වි-ඉලෙක්ට්‍රෝනහාරක
  Di-electronators ද්වි-ඉලෙක්ට්‍රෝනකාරක
  Diacid base ද්වි- ආම්ලික භස්මය
  Diacidic ද්වි ආම්ලික
  Diacolation පාරස්‍රාවණය
  Diad ද්විකය
  Diagnostic සංජානනාත්මක
  Diagnostic reaction සංජානනාත්මක ප්‍රතික්‍රියාව
  Diagnostic reagent සංජානනාත්මක ප්‍රතිකාරකය
  Diagnostic test සංජානනාත්මක පරීක්ෂාව
  Diagonal relationship විකර්ණ සම්බන්ධතාව
  Dialysate කාන්දු පෙරෙනය
  Dialysed කාන්දු පෙරූ
  Dialyser (Dialyzer) කාන්දු පෙරහන
  Dialysis කාන්දු පෙරීම
  Dialyzate කාන්දුව
  Dialyzator කාන්දු පෙරහන
  Diamagnetic පාරචුම්බක
  Diameter විෂ්කම්භය
  Diamine ඩයිඇමයින්
  Diamond දියමන්තිය
  Diaphanometer පාරදාශ්‍යතාමානය
  Diaphanoscope පාරදෘශ්‍යෙක්ෂය
  Diaphoretic ස්වේදකාරකය
  Diaphragm ප්‍රාචීරය
  Diarsenate ඩයිආසනේට්
  Diarsenide ඩයිආසනයිඩ්

Results  3300  -  3350 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.